mediahumanrights.lk
NewsSportsSports News

දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ඉන්දියාවට තරගාවලියේ වීරයා ශ්‍රී ලංකාවේ සුරංග

දෘෂ්‍යාබාධිත 20/20 ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් තරගයෙන් පාකිස්‌තානය හමුවේ කඩුලු 9 ක ජයක්‌ වාර්තා කරගත් ඉන්දීය පිළ එහි කුසලානට හිමිකම් කීවේය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්‌තාන කණ්‌ඩායම කඩුලු 8 ක්‌ දැවී ලකුණු 197 ක්‌ රැස්‌කළ අතර ඉන්දීය පිල පන්දුවාර 17.4 කදී එක්‌ කඩුල්ලක්‌ පමණක්‌aa දැවී ලකුණු 200 ක්‌ රැස්‌කර ගනිමින් ජය වාර්තා කර ගත්තේය.
ජයග්‍රාහී ඉන්දීයාව මෙවර තරගාවලියේදී සහභාගී වූ තරග 10 න් 9 කම ජය වාර්තා කරගෙන තිබුණි. තරගාවලිය තුළදී ශතක පහක්‌ වාර්තා කළ ශ්‍රී ලංකාවේ සුරංග සම්පත් තරගාවලියේ වීරයා බවට පත්විය.

Related posts

මංගල කොරියානු මුදල් ඇමති හමුවේ

Shiran Viraj

මං ජනාධිපති වුනාම ඩෙංගු මර්ධන සහායකයන් 1105ක් ස්තිර කරනවා..

Shiran Viraj

රාමදාන් අවසන් කරමින් භෝජන උත්සවය නෑ – ට්‍රම්ප් සියල්ල වෙනස් කරයි

Shiran Viraj
Translate »