mediahumanrights.lk
Local NewsNews

ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට

ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අද පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු එහිදී කලහකාරී ලෙස හැසිරි ඇති අතර අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී ඔහුට අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ බව ය.
ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ, රැකියාවක් ලබා ගැනීමේ අරමුණින් ඔහු එළෙස පැමිණ‍ ඇති බව ය.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලීසියට භාරදී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු වයස 33හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

ටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…

Shiran Viraj

නල්ලතන්නිය මරේ වතුයායේ පවුල් 73ක් නාය යෑමේ තර්ජනයක් මත ඉවත් කරයි

Shiran Viraj

බොරැල්ලේ සිට මරදාන දක්වා ගමන්ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Shiran Viraj
Translate »