mediahumanrights.lk
International News News

ඉන්දීය අධිකරණයෙන් නව තීන්දුවක්

සිනමා පටයක කතාවට අදාළ කොටසක් ලෙස හෝ ප්‍රවෘත්ති හා වාර්තා වැඩසටහනක ඉන්දීය ජාතික ගීය දර්ශනය වන අවස්ථාවක නැගිට ආචාර දැක්වීමේ අවශ්‍යතාවයක් නැති බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
පසුගිය නොවැම්බර් මාසයේ ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව ඉන්දියාවේ ඇති සෑම සිනමා ශාලාවකම දර්ශන ආරම්භයේදී ඉන්දීය ජාතික ගීය වාදනය කළ යුතු අතර ඒ අවස්ථාවේ නරඹන්නන් නැගිට සිට එයට ගෞරව දැක්විය යුතු බව අපේක්ෂා කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දෙන තුරු, ප්‍රාන්ත 29 තුළ ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රාන්තවලටම අනන්‍යවූ නීති පැවතුණි.

Related posts

තෙල්, විදුලිය භාවිතය හැකිතාක් අඩු කරන්න.. මේ අර්බුදය මා ඇති කල එකක් නොවේ..- ජනපතිගේ ජාතිය අමතීමේ ප‍්‍රකාශය මෙන්න….

Shiran Viraj

මහින්දට ඥානසාර හිමි ඉන්න තැන දැන ගන්න හැටි චම්පික කියයි

Shiran Viraj

ON Arrival VISA ඕනෑම ලාංකිකයෙකුට ඇමරිකාවට එන්න ට්‍රම්ප්ගෙන් අවසර ??

Shiran Viraj