Local NewsNews රජයේ පත් කිරීමකට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් විරෝධයේ..Shiran Viraj2024-12-30 by Shiran Viraj2024-12-30011308 ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ධුරයට වර්තමාන රජය පත්වීමෙන් පසුව පත්කළ වෛද්‍ය ජයංග තිලකරත්න එම ධුරයට අමතරව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරි... Read more
Local NewsNews හර්ෂණ ආචාර්ය කලාට ලොක්කෙක් CID කැදවයි…Shiran Viraj2024-12-30 by Shiran Viraj2024-12-30010561 අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා අද රහස් පොලිසිය... Read more
Local NewsNews විදුලිය වැදී නොරචෝලය තිදෙනෙක් මරුට..Shiran Viraj2024-12-30 by Shiran Viraj2024-12-3009128 නොරචෝලය පොලිස් වසමේ මාම්පුරිය ප්‍රදේශයේදී, විදුලි සැර වැදීමක් හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනෙකු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවට නොරචෝලය පොලිසියට ලද... Read more
Local NewsNews මහවැලි ගගේ මල සිරුරක් පාවේ..Shiran Viraj2024-12-30 by Shiran Viraj2024-12-30013318 පල්ලේකැලේ පොලිස් වසමේ නත්තරම්පොත ප්‍රදේශයේ මහවැලි ගඟේ මෘත ශරීරයක් ඇති බවට ලද පණිවිඩයක් මත පල්ලේකැලේ පොලිසිය විර්මශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 69 ක්... Read more
Local NewsNews වගාවන් රිලවුන්ට දී ගොවීන් වෙන රස්සා සොයති..Shiran Viraj2024-12-30 by Shiran Viraj2024-12-30013671 රිලවුන්, වල් අලින් සහ මොනරුන් 2022 සහ 2023 වසරවල දී රුපියල් බිලියන 55.3ක පොල්, වී, එළවළු, බඩ ඉරිඟු, කෙසෙල් අස්වැන්න රටට අහිමි කර තිබෙන බව... Read more
Local NewsNews ආනයනික සහල් කිලෝවකට 45%ක බද්දක්…Shiran Viraj2024-12-30 by Shiran Viraj2024-12-30013292 ඉන්දියාවෙන් සහල් ආනයනය කරන්නේ කිලෝව රුපියල් 150ට අඩුවෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. එම සහල් කිලෝවක් සඳහා ආණ්ඩුව රුලියල් 65ක... Read more
Local NewsNews මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු අත්අඩංගුවට..Shiran Viraj2024-12-30 by Shiran Viraj2024-12-30015581 සති අන්ත නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් වරද... Read more
NewsPolitical රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..Shiran Viraj2024-12-30 by Shiran Viraj2024-12-30012159 රට තුළ මතුව ඇති සහල් හිඟයත් සමඟ සතොස අලෙවි සැල් ජාලයෙන් දිනපතා බෙදා හරින සහල් ප්‍රමාණය දෙගුණයකින් ඉහල දැමීමට පියවර ගෙන තිබේ. එහි සභාපති සමිත... Read more
Local NewsNews මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට වැඩ කරනු.. ගිය ආණ්ඩුව එක්ක වගේ සෙල්ලම් බෑ..- මහ බැංකු අධිපතිට දන්වයි..Shiran Viraj2024-12-29 by Shiran Viraj2024-12-29032667 මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියන ආකාරයට කටයුතු කිරීමට මහ බැංකු අධිපතිවරයා දැනගත යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි... Read more
Local NewsNews පාස්කු ප‍්‍රහාර සැලසුමේ මූලිකයා නාමල් කුමාරයි..- අගරදගුරු නිවසේදී ලොකු හෙලිදරවුවක්..Shiran Viraj2024-12-29 by Shiran Viraj2024-12-29016585 පාස්කු ප්‍රහාරය සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලද්දේ නාමල් කුමාර නම් පුද්ගලයා විසින් බව කතෝලික සභාව සඳහන් කරයි. කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ්... Read more