NewsPolitical අගමැතිනි යන්නේ වාහන තුනකින්.. පාරවල් තුනක් වහලා ඉඩ දීලා..Shiran Viraj2025-01-24 by Shiran Viraj2025-01-24012408 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ පසුපස මාර්ගයෙන් පිටවන්නේ වාහනක් තුනකින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි. ඇය වොල්වෝ රථයකින් පිටවෙන... Read more
NewsPolitical වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර සෞඛ්‍ය සේවාවක් හදනවා..Shiran Viraj2025-01-24 by Shiran Viraj2025-01-24013763 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන්... Read more
Local NewsNews ප‍්‍රසිද්ද පාසලක විදුහල්පතිනිය වසර 25 ක් එම පාසලේ..Shiran Viraj2025-01-24 by Shiran Viraj2025-01-24012141 ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිනිය වසර 25 ක් තිස්සේ එම පාසලේම සේවය කරන බව පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටියි. නියෝජ්‍ය විදුහල්පතිනියි... Read more
Local NewsNews කෝටි 320 ක් රටට අහිමි කරපු වංචාවක්…Shiran Viraj2025-01-24 by Shiran Viraj2025-01-24010415 වීසා බලපත්‍ර සැකසීම විදේශ සමාගමකට ලබා දීමේ ආන්දෝලනාත්මක “ඊ-වීසා” ගනුදෙනුවට එරෙහිව රවුෆ් හකීම්, එම්.ඒ.සුමන්තිරන් සහ පාඨලී චම්පික රණවක යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද... Read more
BusinessBusiness NewsNews කොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..Shiran Viraj2025-01-23 by Shiran Viraj2025-01-23024670 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.19 කින් ඉහල... Read more
Local NewsNews 05 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මෙන්න…Shiran Viraj2025-01-23 by Shiran Viraj2025-01-23010351 2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ සිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි... Read more
NewsPolitical හාල්, පොල් , බෙහෙත් දෙන්න බැරිව, තෙල් විදුලිය අඩු කරන්න බැරිව ආණ්ඩුව ගොත ගගහා කෙඳිරි ගගා ඉන්නේ..Shiran Viraj2025-01-23 by Shiran Viraj2025-01-23014891 “සංවිධානාත්මක විපක්ෂයකට තියෙන බය හාල් ඇටයක් දෙන්න, පොල් ගෙඩියක් දෙන්න, බෙහෙත් ටිකක් දෙන්න බැරිකමේ, තෙල් බද්ද අඩු කරගන්න, ලයිට් බද්ද අඩු කරගන්න, පැකිළි පැකිලි සිටින,... Read more
NewsPolitical රනිල්ට ස්තුතියි.. පැරදුනු ගමන් ඔහු නිල නිවසක් නොගෙන තම නිවසට ගියා..- ජනපති අනුරShiran Viraj2025-01-23 by Shiran Viraj2025-01-23036369 අද වන විට හිටපු ජනාධිපතිවරුන් අතරින් රජයේ නිල නිවාස භාවිතා කරන්නේ තිදෙදෙනකු පමණක් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ... Read more
Local NewsNews පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමතිShiran Viraj2025-01-23 by Shiran Viraj2025-01-23025275 රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටතට යැවූ බහාළුහ්වල යම් හෝ නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුළට ගෙනවිත් තිබුණහොත් එහි වගකීම රජය බාරගන්නා බව වරාය හා සිවිල් ගුවන්... Read more
Local NewsNews අනුර යාපා ඇතුළු සිවු දෙනාටම ඇප..Shiran Viraj2025-01-23 by Shiran Viraj2025-01-2309121 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ, හිටපු අගමැති ලේකම් එස්. අමරසිංහ ඇතුළු සිවු දෙනෙකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්... Read more