Local NewsNews පොලිස් නිලධාරියෙකුගෙන් උතුම් වැඩක්..Shiran Viraj2025-02-05 by Shiran Viraj2025-02-05025636 77 වන ජාතික නිදහස් දිනයදා හැටන් පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ සැරයන්වරයෙකු විසින් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කර ඇත. ඔහු නමින් ඩබ්ලිව්.ඒ.ආර්.විරසිංහ නම් පොලිස් සැරයන්වරයායි. ඔහු... Read more
NewsPolitical නාමල් ට‍්‍රම්ප්ට විරුද්ද වේ..Shiran Viraj2025-02-04 by Shiran Viraj2025-02-04022256 ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරුවා ඇති ආකාරය පිළිබඳව රජය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ... Read more
Local NewsNews බඩු මිල ඉහල යාමෙන් ආණ්ඩුව ගැන ජනතා බලාපොරෝත්තු ගිලිහිලා…Shiran Viraj2025-02-04 by Shiran Viraj2025-02-04023765 77වන නිදහස සමරන මෙම අවස්ථාවේ ශ්‍රිලංකාවේ ජිවත්වන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, සියළුම දෙනා එකම කොඩියක් යටතේ එකට ජිවත් වියයුතුයි කියන එකයි අපගේ එකම පැතුම බව... Read more
Local NewsNews බද්ද ගෙවුවොත් ඇඟලුම් සේවකයන් ලක්ෂ 3 1/2ක රැකියා අවදානමක්…Shiran Viraj2025-02-04 by Shiran Viraj2025-02-04019698 දැනට අය කරන සියයට 30 ක ආදායම් බද්ද සමග සියයට 18 ක වැටුප් වර්ධකය හා වැට් බද්ද (18%) ගෙවීමට සිදු වුවහොත් සුළු හා මධ්‍ය පරිමාණ... Read more
Local NewsNews රාජ්‍ය සේවකයන්ට රුපියල් 6000ක වැටුප් වැඩි කිරීමක්..Shiran Viraj2025-02-04 by Shiran Viraj2025-02-04016100 එළැඹෙන අයවැය මගින් රුපියල් බිලියන 90ක මුදලක් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය... Read more
NewsPolitical අපි බාරගත්තේ සල්ලි නැතිව තෙල් නැවු පෝලිමක් තිබ්බ රටක්…Shiran Viraj2025-02-04 by Shiran Viraj2025-02-04033361 ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකාව නිල වශයෙන්ම බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබූ රටක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.... Read more
Local NewsNews පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කල යුතුයි..- අගරදගුරුShiran Viraj2025-02-04 by Shiran Viraj2025-02-04014701 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් කියා සිටිති. හැකි ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවද... Read more
NewsPolitical නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැකියි..- ජනපතිShiran Viraj2025-02-04 by Shiran Viraj2025-02-04036719 ‘නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත් රට බවට පත්විය නොහැකිය’ යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී... Read more
Local NewsNews විදුලිබල පනතට සංශෝධන ගැන මහජන අදහස් විමසීමට කාලය දීර්ඝ කෙරේ…Shiran Viraj2025-02-04 by Shiran Viraj2025-02-04016665 විදුලිබල පනත සංශෝධනය සඳහා අමාත්‍යාංශ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පංගුකරුවන්ගේ ලිඛිත අදහස් විමසීම් සඳහා ලබාදී තිබු කාලය 2025... Read more
NewsPolitical අපි රට බාර ගත්තේ හාල් ඇටයක්වත් නැතිව..- මාලිමා මන්ත‍්‍රීනීShiran Viraj2025-02-04 by Shiran Viraj2025-02-040129 වර්තමාන ආණ්ඩුවට රට බාරගැනීමට සිදුවූයේ රට හාල් ඇටයක්වත් රජය සතුව නොමැති අවස්ථාවක බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කරයි. අද වන... Read more