රුපියල් ශත නිසා තවත් ගැටුමක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170223 රුපියල් ශත මුල්කර ගනිමින් මහ මග ඇතිකරගත් ආරවුලක් ඊයේ මෙන්ම අද දිනයේත් වාර්තා වුණා. කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අද මෙම ගැටුමට මැදි වූයේ ලංගම සහ පෞද්ගලික බස්... Read more
දේශීය සහල්වලට අද සිට වෙනම පාලන මිලක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170300 දේශීය සහල් සඳහාත් පාලන මිල තීරණය කිරීම අද සිදුකරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් ප්‍රකාශ කළා. වෙළඳපොලේ දේශීය සහල් ඉහළ මිල ගණන්... Read more
සුනඛයින් අයාලේ යැව්වොත් 25,000 ක දඩයක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170268 සුනඛයින් මහ මඟ දමා යන සහ අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කිරීමට නීති සකස් කරන බව පළාත් සභා හා පළාත්... Read more
බැග්ඩෑඩයේ බෝම්බ ප්‍රහාරයකින් 48 ක් මියයයිShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170246 ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ඊයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. බැග්ඩෑඩයේ ෂියා ජනකොටස වැඩි වශයෙන් වෙසෙන බායා ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි... Read more
විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් රනිල්ගේ පඹයා පුච්චලාShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160307 විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට යහපාලන මිනීපෙට්ටියක් පාරේ ගෙනියමින් රනිල්ගේ පඹයා පුච්චලා. ඊයේ සවස බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී ඒකාබද්ධ විපක්සයේ පිරිසක් විරෝධතාවයක නිරත... Read more
ආනන්ද නාලන්ද ගැටුමට මුල පෙම් පළහිලව්වක්Shiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160305 කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර අතීතයේ සිට පවතින්නේ සහෝදර සම්බන්ධයකි. ඉතිහාසයේ ආනන්ද විද්‍යාලයේ පංති කාමර වැඩිවූ අවස්ථාවක ඉඩකඩ ප්‍රශ්නයක් නිසා ඊට ආසන්න ඉඩමකට... Read more
හෙරොයින් සමඟ 1ක් මාට්ටුShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160266 හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු රත්මලාන දුම්රියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 490ක් සොයාගත්... Read more
මොරටුව සිසු ගැටුමෙන් 6ට තුවාල 10ක් අත්අඩංගුවටShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160332 මොරටුව ප්‍රදේශයේ පාසලක පැවති ක්‍රිකට් තරඟයකදී පාසල් දෙකකට අයත් ශිෂ්‍යයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. මොරටුව ප්‍රදේශයේ හා නුගේගොඩ... Read more
බුදු දහම පෝෂණය කිරීමේ වගකීම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවාShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160266 බුදු දහම පෝෂණය කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම වඩා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු... Read more
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්Shiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160311 අයි.සී.සී ලෝක කුසළාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් කඩුලු පහක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. කොළඹ... Read more