රටතුල අපරාධ රැල්ලක් නෑ – සාගල රත්නායකShiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040269 ‘රටේ ජනතාවගේ දැන් ආකල්පයක් තිබෙනවා මේ වෙනකොට රටතුල සංවිධානාත්මක අපරාද වැඩිවෙලා කියල නමුත් එහෙම ප්‍රවණතාවක් දැනට නැහැ’ යනුවෙන් නීතිය සාමය, දක්ෂිණ සංවර්ධණ අමාත්‍යය සාගල රත්නායක... Read more
කටගැස්මක් නොවිය යුතු පාතාල මර්දනයShiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040284 “සමයං” නොහොත් අරුණ උදයංග ඝාතනය “පාතාල” ක්‍රියාකාරිත්වය පිළිබඳ සංවාදයක් රට තුළ නිර්මාණය කර තිබේ. සැබැවින්ම මේ දිනවල මාධ්‍ය වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ චිකාගෝ පන්නයට සිදුවූ... Read more
මේ දවස්වල සීතල නිසා කැස්ස හොඳවෙන්නේ නැහැ!Shiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040349 ශිරාන්, සෙම්ප්‍රතිශ්‍යාවට ඛෙහෙත් ගන්න ආවේ මීට සතියකට ඉස්සර වෙලා. දැන් එයාගේ ප්‍රශ්නය දිගටම තියෙන තදබල කැස්සයි. සමහර විට රාත්‍රිය පුරාවටම කහිනවා. තමන්ට සෑදුණු සෙම්ප්‍රතිශ්‍යාවෙන් පස්සේ... Read more
ඖෂධ ටෙන්ඩර්වලට සෞඛ්‍ය ඇමැතිගේ බලපෑමක් නැහැ” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්Shiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030263 ඖෂධ ගෙන්වීමේ ටෙන්ඩර් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කිසිදු මැදිහත්වීමක් සිදු නොවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ... Read more
ත්‍රිමලයේ සිසුන් ඝාතනය කළ තවත් නාවික හමුදා නිලධාරීන් 2 ක් අත් අඩංගුවට – කරන්නාගොඩ, සරත් එන් සිල්වා ආදීන්ගේ කූඨ වෑයම වතුරේShiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030305 වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිව සිටි කාලයේදී ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ සමත්ව සරසවියට ඇතුළත් වීම සඳහා බලා සිටි දෙමළ දරුවන් 6 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන... Read more
ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණShiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030281 මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන්... Read more
සුරුක්කු දැලේ පැටලුණ බත්තලංගුණ්ඩුව ධීවරයෝ!Shiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030356 “මහත්තුරු බෝට්ටුවේ යන්නද ඉන්නේ? එහෙනම් නම දෙන්නකෝ.” නිසොල්මනේ රළ නගන කලපුව දෙස දෑස් දල්වා සිටි අප තිගැස්සුණේ නාවික නිලධාරීන්ගේ හඩිනි. “බේරුවල සිද්ධියෙන් පස්සේ බෝට්ටුවල යන... Read more
මම කලේ දුෂිත ක්‍රියාකාරකම් නවතාලීම මිස මාධ්‍ය සංදර්ශනයක් නොවේ!Shiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030356 “වන්ෂොට්ගේ රෑ ඩැනියෙල් – දවල් මිගෙල් ගේම්” යන ශීර්ෂ පාඨය යටතේ ඊයේ (02) අප වෙබ් අඩවිය විසින් පලකළ පුවත සම්බන්ධයෙන් සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය... Read more
වික්ටර් රත්නායක තව දීගෙක ගිහින්..තාත්ත-පුතා නෑකම් ඉවරයි..- පුත් ලෙලුම් සියල්ල හෙලි කරයි..Shiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030321 මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙ. ඔහුගේ ගිණුමේ සටහන්... Read more
බිලියනයක පාඩුව වසරකදී බිලියනයක ලාභයක් වෙලාShiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030252 බිලිනයක පාඩුවක් ලැබූ ලංකා සීනි සමාගම වසරක කාලයක දී රුපියල් බිලියනයක් ලාභ ලබන තත්ත්වයට පත් කළ ද දැන් සීනි අලෙවි කිරීමට සිදුව ඇත්තේ නිෂ්පාදන වියදමටත්... Read more