මේ රජය බලයට පත්වූදා සිට ජනතාවගේ අයිතීන් උදුරා ගන්නවා – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ
අද රටේ ජීවන වියදම දිනෙන් දින ඉහළ යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ලේ පැවැති පළාත් පාලන නියෝජිතයන්ගේ ජනහමුවකදී පැවසීය. තවදුරටත් අදහස් දැක්‌වූ රාජපක්‍ෂ...

