NewsPolitical Clean Sri Lanka අද සිට රට පුරා.. ශ‍්‍රමදාන සැලසුම මෙන්න…Shiran Viraj2025-02-09 by Shiran Viraj2025-02-09041335 ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන Clean Sri Lanka වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රකා වැඩසටහනේ ” සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්... Read more
Local NewsNews පාස්පෝට් අර්බුදය යලිත් අවසන් කරයි..Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08025978 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය. මෙහිදී... Read more
Local NewsNews පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුට පහර දෙයි…Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08030242 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදී ඇත. ඒ හේතුවෙන් ඔහු එරාවුර් මූලික රෝහලට ඇතුළත් කර තිබේ.... Read more
Local NewsNews යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකාවේ ඉන්ධන වෙලදාම අතහැර යයි..Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08019761 මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳ පොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර... Read more
BusinessBusiness NewsNews ජනවාරියේ ඩොලර් සංචිත පහල වැටේ…Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08025543 මෙරට නිල විදේශ සංචිත 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක පහළ යාමක් වාර්තා කර ඇත. මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ 2024 දෙසැම්බර් මාසය අවසන් වන... Read more
Local NewsNews ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න…Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08037061 ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන අානයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි... Read more
Local NewsNews කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08022236 යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රීක්යන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 192 ක් සහ සැකකරුවන් 5... Read more
Local NewsNews අපි කියන විදිහට අයවැය හැදුවොත් මීළග වාරිකය දෙනවා..- IMFShiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08013546 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන තුළ ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම අරමුදල සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් මුල්‍ය අරමුදල... Read more
BusinessBusiness NewsNews ලුණු කිලෝවකට රුපියල් 40ක බද්දක්…Shiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08033370 විදේශයන්ගෙන් ආනයනය කරන ලුණු කිලෝවක් සඳහා රුපියල් හතළිහක ආනයනික බද්දක් පනවා ඇත. මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.... Read more
Local NewsNews නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමතිShiran Viraj2025-02-08 by Shiran Viraj2025-02-08025604 රජය නීතිපති ඉවත් කිරීමේ කැබිනට් තීන්දුවක් මේ දක්වා ගෙන නැතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සති අන්ත පුවත්පතක් වෙත පවසා ඇත. එය අධිකරණ අමාත්‍යවරයා... Read more