යුද විරුවෙක් අධිකරණයට කැඳවන්නැයි කළ ඉල්ලීමක් මුලතිව් මහේස්ත‍්‍රාත් ප‍්‍රතික්ෂේප කරයිShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310213 එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙකු බව කියන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව, 58 වන සේනාංකය භාරව සිටි... Read more
ලබන සතියේ එජාපයේ විප්ලවීය වෙනසක්Shiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300212 එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ලොකු වෙනසක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් ධුරය ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක ම... Read more
පහරදීමේ සිද්ධියට බන්ධනාගාරයේ සිටි හමුදා සාමාජිකයින්ට ඇපShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300208 මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුද හමුදා සාමාජිකයින් හය දෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, සිද්ධියට අදාළ නඩුව... Read more
අම්බලන්ගොඩ – කොස්ගොඩ සන්නිවේදන කුළුණක නැගී කාන්තාවක් විරෝධතාවයකShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300228 අම්බලන්ගොඩ – කොස්ගොඩ පොලිස් ස්ථානයට යාබද ඉඩමේ පෞද්ගලික සන්නිවේදන ආයතනයකට අයත් කුළුණක නැගී කාන්තාවක් විරෝධතාවක නිරත වනවා. ඒ තම ඉඩමේ මායිම සම්බන්ධ ගැටලූවකදී පොලිසිය තමන්ට... Read more
අනුරපුර වඳුරාට බ්‍රිතාන්‍යයෙන් කළ පැමිණිල්ලට පොලිස් වාර්තාවක්Shiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300200 බ්‍රිතාන්‍ය ජාතික තරුණියකගේ ජංගම දුරකථනය පැහැරගත් වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලීසිය මගින් පොලිස් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. ඒ, අදාළ බ්‍රිතාන්‍ය ජාතික තරුණිය සිදුකළ පැමිණිල්ල සැළකිල්ලට... Read more
විප්ලවයක ඇරඹුම හෙට සිට – රතන හිමිShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300210 තිරසර අනාගත ශ්‍රී ලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් සියළුදෙනා සඳහා විවෘත වන තිරසර ලංකා ජාතික මංගල්‍යය හා ප්‍රදර්ශණය හෙට (මාර්තු 31) සිට ආරම්භ වේ.... Read more
සම්මතයට පිටින් ගිය අයියාට සහ නංගීට දාව උපන් පුංචි පුතු කඳුළක් ඉතිරි කරමින් අවසන් ගමන් යයිShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300268 සිදු නොවිය යුත්තක් සිදුවෙලා.. එකම පවුලේ අයියා සහ නැගණිය විවාහවී ලැබුණු දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් කුලියාපිටියෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් අත්තේ වයස අවුරුදු දෙකක්... Read more
128 බස් මාර්ගයේ වර්ජනයක්Shiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300236 තලගල සිට හෝමාගම රෝහල හරහා කොට්ටාව දක්වා දිවෙන මාර්ග අංක 128 මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. හෝමාගම – මාගම්මන හන්දියේදී බස්... Read more
ජනපති මෛත්‍රීපාලට විරුද්ධ නෑ – ආණ්ඩුවේ වැඩවලටයි විරුද්ධ – බැසිල් කියයිShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300238 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ වන්නේ පුද්ගලයන්ට නොව ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයට බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඔහු ට එරෙහිව පවරා... Read more
සුවසැරිය ගිලන්රථයකදී තවත් දරු ප්‍රසූතියක් – ඡායාරූප මෙන්නShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300260 1990 ඉන්දියානු ගිලන්රථ සේවය ආරම්භ කරන කොට පාර්ශව රැසක් විරෝධය පළකර සිටියා. ඒත් මේ වන විට එහි යහපත් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. මාර්තු 20 වැලිගම ප්‍රදේශයේ... Read more