දරුවන් තුන්දෙනාට වස පොවා පියාත් වස බොයිShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120259 තම දරුවන් තුන්දෙනාට වස පොවා පියා ද වස පානය කර රෝහල් ගත කිරීමේ සිද්ධියක් හික්කඩුව – පතන – තොරණගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා. පෙරේදා (10) මෙලෙස... Read more
සංහිදියාව පදනම් වූ ආර්ථික ප‍්‍රතිසංස්කරණයට ජපානයෙන් ශී‍්‍ර ලංකාවට සහායShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120231 පරිසර සංරක්‍ෂණය සහ ජාතික සංහිදියාව පදනම් කර ගනිමින් ශී‍්‍ර ලංකාව තුළ සිදු කෙරෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණ හා සංවර්ධන කි‍්‍රයාවලියේ ප‍්‍රධාන භූමිකාවක් නිරූපනය කිරීමට ජපානය සූදානම් බව... Read more
අලූත් අවුරුදු විශේෂ ප‍්‍රවාහන සේවා අදත් – දුම්රිය මගීන්ට අනතුරු ඇගවීම්Shiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120209 සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අද (12) දිනයේ වැඩි බස් රථ සංඛ්‍යාවක් යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.... Read more
රජයට එරෙහි උද්ඝෝෂණවලට සැප්තැම්බරයේ සිට ස්ථානShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120219 ජයට එරෙහිව උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම සදහා කොළඹ නගරය තුළ ස්ථාන 3ක් වෙන්කරදීම ලබන සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතයි. ජනතාවගේ එදිනෙදා ජිවිතයට බලපෑමක් නොවන ආකාරයට... Read more
රාජ්‍ය සේවයේ රැකියා කරන්න තරුණ ප්‍රජාව කැමතියිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110305 රාජ්‍ය සේවයේ රැකියාවන් කිරීමට තරුණ ප්‍රජාව තුළ වැඩි කැමැත්තක් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවය තුළ රැකියාවක්... Read more
ඉදිරි සති දෙක තුළ ඩෙංගු පැතිරීම පාලනය කළ හැකියිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110256 ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ ඩෙංගු රෝගය පැතිරයාම ඉදිරි සති දෙක ඇතුළත පාලනය කළ හැකි වනු ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඩෙංගු මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය එන්.සරවනභවන් මහතා ප්‍රකාශ... Read more
අගමැතිගේ ජපන් සංචාරයේ නිල කටයුතු අද අරඹයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110216 ජපානයේ පස්දින නිල සංචාරයක නිරත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කටයුතු අද (11)ආරම්භ වේ. අග්‍රමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන්තොපළ වෙත ඊයේ(10) පැමිණි... Read more
දියේ ගිළී පාසල් සිසුවා නොඑන ගමන් යයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110185 16 හැවිරිදි පාසල් සිසුවියක් බලංගොඩ ප්‍රදේශයේ දී දියේ ගිළී මියගොස් තිබේ. බලංගොඩ, රන්දොළ ගොරොක්ගහකඳුර ඇල්ලේ දියනෑමට ගිය අවස්ථාවේ දී අදාළ සිසුවිය දියේ ගිළී ඇති බව... Read more
විල්පත්තුවල පවරා ගත් ඉඩම් වහාම නිදහස් කළ යුතුයිShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110233 විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරමින් පවරා ගත් ඉඩම් වහාම නිදහස් කළ යුතු බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලී මහතා පවසයි. මාවිල්ලු,... Read more
ස්වාධීන මැතිවරණ කොමිසම වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවාShiran Viraj2017-04-11 by Shiran Viraj2017-04-110220 තම අභිමතය පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නියෝජිතයන් තෝරා පත් කරගැනීම සඳහා වත්මන් රජය විසින් මහජනතාවට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දී ඇති බව කතානයක කරු ජයසූරිය මහතා... Read more