mediahumanrights.lk

තිරසර සංවර්ධන කාර්යයට ජපානය විශේෂ නියෝජිතයෙක් පත්කරයි

Shiran Viraj
ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට ජපානය විශේෂ නියෝජිතයෙක් පත්කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා ජපාන අග්‍රමාත්‍ය උපදේශක ආචාර්ය හිරෝතෝ ඉසුමි පත්...

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය සංජු සැම්සන් වාර්තා කරයි

Shiran Viraj
2017 ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් සමත් වුණා. ඒ, රයිසින් පුනේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදීයි....

රෝගීන්ගේ ඩී එන් ඒ පරීක්‍ෂා කර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් ලඟදීම

Shiran Viraj
රෝගීන්ගේ ඞී එන් ඒ පරීක්‍ෂා කර බලා ඒ අනුව ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අනුමැතිය ලබාදී තිබෙනවා. අමෙරිකාවේ විශේෂඥ වෛද්‍යවරුන්...

උදරාබාදයකට රෝහල්ගත කෙරුණු දැරියක් දරුවෙකු ප‍්‍රසූත කරයි

Shiran Viraj
උදරාබාදයකට ප‍්‍රතිකාර ලබාගැනීම සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කෙරුණු 17 හැවිරිදි දැරියක් දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා. කෙසේවෙතත් දරුවා උපතේදීම මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග...

සමගිපුරේ පිරිසකුයි පොලිසියයි අතර ගැටුමක් – තත්ත්වය පාලනය කරන්න පොලිසිය වෙඩි තබයි

Shiran Viraj
මහඔය කොඩිතුවක්කුතලාව සමගිපුර ප‍්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා. සිවිල් පුද්ගලයින් පොලුවලින් කළ පහරදීම් නිසා පොලිස් නිළධාරීන් පස් දෙනෙකු එහිදී තුවාල ලබා...

13 හැවිරිදි නැගණිය දූෂණය කළ 17 හැවිරිදි සොහොයුරා දැලේ

Shiran Viraj
තමන්ගේ 13 හැවිරිදි සොහොයුරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තරුණයෙක් සැකපිට හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙදරේරුවෙකු ලෙසින් සේවය කරන හලාවත –...

ගම්පහ ව්‍යාපාරිකයාට වෙඩි තැබූ දෙදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj
ගම්පහ, කිරිදිවිට ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද (12) අලූයම ගණේමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. ඔවුන් සතුව තිබී ටී...

අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගිහින්

Shiran Viraj
පසුගිය දින කිහිපය තුළ අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාවෙහි  ඉහළයාමක් දක්නට ලැබෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශය පවසයි. එහි අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා...

සහල් හිඟයක් ඇති වෙන් නෑ

Shiran Viraj
ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවන බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති එම්. බී දිසානායක මහතා පවසන්නේ උත්සව සමයෙන් පසුවද හිඟයකින් තොරව සහල් ජනතාවට ලබාදිය...

බිරිඳ ඝාතනය කළ ලාංකිකයකුට කැනඩාවෙන් ලැබුනු දඬුවම

Shiran Viraj
තම බිරිඳ  ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවූ ශ්‍රී ලාංකිකයකු කැනඩාවෙන් පිටුවහල් කිරීමට එරට රජය පියවර ගෙන  තිබෙනවා. කැනඩා පුවත් සේවා සඳහන් කළේ  පිටුවහල් කරනු ලැබ ඇත්තේ...
Translate »