කොළරා වසංගතයෙන් යේමනයේ හදිසි තත්ත්වයක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150277 යේමනයේ සානා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ, මේ වනවිට එම ප්‍රදේශයේ පැතිර යන කොළරා තත්ත්වය හේතුවෙන්. සානා අගනුවර හවුති කැරළිකරුවන් ග්‍රහණයට ලක්ව ඇති... Read more
ඩේල් ස්ටේන්ට එංගලන්ත සංචාරය අහිමි වෙයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150251 දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩේල් ස්ටේන්හට එළඹෙන එංගලන්ත සංචාරය අහිමි වී තිබේ. ඔහුගේ උරහිසේ පවතින ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට මෙම... Read more
හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවටShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150251 හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රාජගිරිය, වැල්ලම්පිටිය, ගන්දර හා කොම්පඤ්ඤවීදිය යන ප‍්‍රදේශවලදීයි. රාජගිරිය බණ්ඩාරනායකපුර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින්... Read more
බෙන්තර මුහුදු තීරයේ නෞකාවක ගින්නක් හටගෙන නැහැShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150255 බෙන්තර මුහුදු තීරයේ නෞකාවක් ගිනි ගන්නා අයුරු නිරීක්ෂනය කිරීම වැරදි වටහාගැනීමක් බව නාවික හමුදා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු රුවන් ප්‍රේමවීර සඳහන් කළා. ඔහු කියා... Read more
පරිඝනක වෛරසය ගැන අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150249 රැන්සම්වෙයා ලෙස හැඳින්වෙන පරිඝනක වෛරස් ප්‍රභේදය හේතුවෙන් අන්තර්ජාල භාවිතය පිළිබඳ සැළකිලිමත් වන ලෙස පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය උපදෙස් ලබාදෙනවා. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන්... Read more
මෝදි සමඟ ලංකාවට ආ ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවරShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150251 ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ‍්‍රී ලංකා සංචාරය හේතුවෙන් මෙරටට පැමිණි ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවර අස්ගිරිය පොලිස් ක‍්‍රීඩාංගණයේ නවතා තිබෙනවා. ඊට හේතුව කුමක්දැයි කළ සොයා... Read more
අහිංසක කුඩා හිමි නමකට නිකරුණේ පහරදෙයි – ඡායාරූපShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150191 මැර පිරිසකගේ පහර දීමකට ලක් වූ පොළොන්නරුවේ සාමනේර හිමි නමක් ඊයේ (14) දා ප්‍රතිකාර සදහා පොලොන්නරුව මහා රෝහලට ඇතුලත් කොට තිබෙනවා. මෙසේ පහර කෑමට ලක්ව... Read more
දසුනුත් හොරෙන් පෙම් කරනවා…Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150221 ò කොහොමද දසුන් මම හොඳින් ò මේ දවස්වල ටී. වී. චැනල් බදුඅරන් කියල චෝදනාවක් තියෙනවා. දැනට මම රඟපාපු මුතුමලී – අයි. ටී. එන්. කවුරුන්ද නුඹ... Read more
මනීෂා සහකරුවෙක් තෝරාගන්න එක ගැන තවම හිතුවේ නැතිලුShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150219 ඒ වගේ ආරාධනා පිළිගන්න මම වයසින් මුහුකුරා ගිහින් නැහැ නමින් ඇය මනීෂා වුවත් හැමෝම ඇයට කියන්නෙ තෙරුණි කියලා. බොහෝ දෙනෙක් ඇයව හඳුනාගත්තේ තෙරුණි නිසාවෙන්. තෙරුණි... Read more
ගීතාගේ මන්ත්‍රීධුරය අතුරු තහනම් නියෝගය දීර්ඝ කරනවාද? තීරණය අදShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150278 ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිකරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පනවා ඇති අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය... Read more