මනාලිය සමග මදුසමය ගත කරන්න ගිය මනාලයා පොලීසි ගිහින්Shiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220314 විවාහක යුවලක් කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක මධුසමය ගතකරමින් සිටියදී එම හෝටලයට කඩා වැදුණු මනාලියගේ ඥාතීන් පිරිසක් මනාලයාට පහරදී ඔහු සතු දේපල මෙන්ම මනාලියද රැගෙන ගිය... Read more
කේරල ගංජා කිලෝ 327ක් සහ පිස්තෝලයක් සමග සිවුදෙනෙකු අත්අඩංගුවටShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220285 කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 327ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු කැළණිමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීයි. පළමුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.... Read more
නිවේදිකාවක් හා නිෂ්පාදකයෙක් පැහැරගෙන නිරුවත්කර පිංතූර අරංShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220242 පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදකවරයෙකු හා නිවේදිකාවක සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගොස් නිරුවත් කොට ඡායාරූප ගෙන මහමඟ දමාගොස් ඇති සිද්ධියක් මහරගම පොලීසියෙන් වාර්තා වේ.... Read more
ලෝකයේ හොදම මුදල් ඇමති මුදල් අමාත්‍යංශයෙන් සමුගනී.. නිලධාරීන් සේවකයින් වැද වැටේ..[Video]Shiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220273 අද දිනයේ මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලද රවි කරුණානායක මහතා සිය අමාත්‍යංශයට අවසන් වතාවට ගොස් සේවක පිරිස කැදවා ඔවුනට සමු දුන්හ. එහිදී ඇතැම් සේවක... Read more
වර්ජනය වාර්තා කිරීමට ගිය මාතර හිරු මාධ්‍යවේදියාට පහරදීමක්Shiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220291 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) දින දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති සංකේත වර්ජනය වාර්තා කිරීමට ගිය මාතර හිරු වාර්තාකරුට මාතර මහ රෝහලේදී පහර දීමක්... Read more
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක්Shiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220318 නිරිතදිග මෝසම් තත්ත්වය ඉදිරි දිනවලදී (විශේෂයෙන් 25 දින සිට) දිවයින හරහා ස්ථාපිත වන ආකාරයක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුව නිසා දිවයිනේ... Read more
වාසුදේව ජාතික රෝහලටShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220272 ප‍්‍රජාතන්ත‍්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානයක්කාර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, හදිසි හාදයාබාධයක් හේතුවෙන්. ඉකුත් දින කිහිපයේදී මන්ත‍්‍රීවරයා තරමක රෝගී තත්ත්වයෙන්... Read more
මුදල් වංචාවකට මහින්දානන්දට අධි චෝදනාShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220259 හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධි චෝදනා කොළඹ මහාධිකරණයේදී මන්ත‍්‍රීවරයාට අද (22) භාරදෙනු ලැබුවා. ඒ, සිද්ධියට අදාළ නඩුව අද... Read more
ජූලි මසයේ සිට බස් ගාස්තු ඉහළ යයිShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220227 ජූලි මස පළමු වනදා සිට බස් ගාස්තු සංශෝධනය කිරීමට සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අවම ගාස්තුව ද ඉහළ යනු... Read more
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ගන්න දෙමළ පක්ෂ නියෝජිතයින් උතුරේ දී සාකච්ඡාවකShiran Viraj2017-05-22 by Shiran Viraj2017-05-220277 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් යාපනයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල්... Read more