බොල්ගොඩ වේල්ලක් අනතුරේ! පොලිස් වසම් 06ක් අවධානමේShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290312 බොල්ගොඩ ජලාශයේ පනාපිටිය වේල්ල කැඩී යාමේ අවධානමක් හේතුවෙන් වාද්දූව, බණ්ඩාරගම, අඟුරුවාතොට, මොරේතුඩුව, පානදුර උතුර සහ දකුණ ගං වතුර අවධානමක්ට ලක්විය හැකි බව පොලිසිය නිවේදනය කරනවා.... Read more
දිවයින වටා පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප‍්‍රදේශ රැසකට තද වැසි සහ සුළංShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290278 අද (29) දිනයේ ද දිවයිනේ ප‍්‍රදේශ රැසකට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැඩි වශයෙන් වැසි ඇද හැලෙනු... Read more
පාසල් පවත්වනවාද? නැද්ද? – බලය විදුහල්පතිවරුන්ට දෙයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280282 අපදාවන්ට ලක් වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ නියමයන් පරිදි මෙම... Read more
ගිං ගඟත් අවධානම් – බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280252 ගිං ගඟ ද මේ වනවිට අවදානම් තත්ත්වයක පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව තවලම ප‍්‍රදේශයේදී එහි ජල මට්ටම සාමාන්‍ය මට්ටමට පැමිණ තිබුණත් බද්දේගම ප‍්‍රදේශයේදී එහි ජල... Read more
ආපදා හේතුවෙන් හෙට නිවාඩු පාසල් ගැන පැහැදිළි කරයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280266 ... Read more
කළුගඟත් අවධානම් – බොල්ගොඩ ගඟ දෙපස වැසියන්ට වහා ඉවත් වෙන්නැයි දන්වයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280267 කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා. මේ නිසා පානදුර නගරයේ සහ බොල්ගොඩ ගඟ දෙපස වෙසෙන වැසියන්,... Read more
මහේලට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක්Shiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280244 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන හට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක් සඳහා ඇරයුම් ලැබී තිබෙනවා. මෙවර බංගලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලිය... Read more
ආපදාවට පත් ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්Shiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280223 ආපදාවට පත්වූ ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ගංවතුරට යටවූ නිවෙස් වල... Read more
විපතට පත්වුවන් වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරිපත් වෙයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280247 ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැළසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත්ව තිබේ. එම සංවිධානයට අයත් යුනිසෙෆ් සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු... Read more
මහ වැස්සෙන් විදුලිබලේටත් දැඩි හානි – ලක්ෂ දෙකක් අඳුරේShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280291 මහ වැසි සමග ඇති වූ විදුලි බිද වැටීම් සහ විසන්දි කිරීම් හේතුවෙන් පාරිභෝගිකයින් ලක්ෂ දෙකහමාරකට වැඩි පිරිසකට තවමත් විදුලිය නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති... Read more