කඩා වැටුණු හෙලිකොප්ටරයට සුළු හානි – නියමුවාට ජනපතිගෙන් ප‍්‍රශංසාShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290239 ගාල්ල බද්දේගම ඉනිමංකඩ ප‍්‍රදේශයට කඩා වැටුණු එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයට හානි සිදුව ඇති බව ගුවන් හමුදාව පවසනවා. යානයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති... Read more
විපතට පත් ලාංකිකයින් ගැන පුටින් කණගාටු වෙයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290245 අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙත රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා සිය කණගාටුව පළ කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පණිවිඩයක් යොමුකරමින්... Read more
ලොකු හාමුදුරුවන්ගේ කරේ එල්ලී ගංවතුරෙන් එගොඩ වෙන පොඩි හාමුදුරුවෝShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290264 අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. තවත් බොහෝ පිරිසක් මේවන විට අතුරුදන්ව තිබෙනවා. මේ අතර පන්සල් රැසක්ද ජලයෙන්... Read more
මහින්දගේ පුත්තු තිදෙනාත් සහන සේවයේ (Photos)Shiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290282 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාද ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුමට එක්ව සිටියි. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අවතැන් වූ ජනතාවට සහන... Read more
උණුකර ගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්නShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290300 පවතින ගංවතුරෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව ජලය භාවිත කිරීමේදී උණුකර නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය පමණක් භාවිත කරන ලෙස ශ්‍රී ලංකා... Read more
ඇමති දයා ගමගේ පුද්ගලික හෙලිකොප්ටරයෙන් ගංවතුර ආපදා ලෙඩුන් ප‍්‍රවාහනයේ..Shiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290261 පසුගිය දින කිහිපයේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා අයගම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට අමාත්‍ය දයා ගමගේ... Read more
ජාතික සමාජ සංවර්ධන ආයතනයේ හෙට තිබූ විභාගය අත්හිටුවයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290328 ජාතික සමාජ සංවර්ධන ආයතනයේ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාගය කල්දමා තිබෙනවා. එම ආයතනයේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් චාමිණී අත්තනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ සමාජ... Read more
මධ්‍යම කඳුකරයට තද සුළං සහ මීදුම් තත්වයක් හටගනීShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290260 මධ්‍යම කඳුදකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට අද අලූයම සිට තද සුළං තත්වයක් පවතිනවා. ඒ සමඟම ප‍්‍රධාන මාර්ගවලට ගස් කඩා වැටීමේ අවදානමක් ද පවතින බවයි සඳහන් කළේ.... Read more
වානිජ බැංකුවල බොල් දේපල මහ බැංකුව අමාරුවේ දාලා ?Shiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290262 ලංකාවේ ප්‍රධාන වානිජ බැංකු විසින් සිය ආයතනවල සේවය කරනු ලබන සේවකයන්ට හා හිතමිතුරන්ට ණය දීමේදී උකසට තබාගෙන ඇති දේපලවල වටිනාකම දී ඇති ණයට වඩා අඩුවීම... Read more
ආපදා හේතුවෙන් හෙට නිවාඩු පාසල් ගැන පැහැදිළි කරයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290271 රත්නපුර සහ නිවිතිගල යන අධ්‍යාපන කලාපවල සියලු පාසල් සඳහා හෙට (29) දිනයේද නිවාඩු ලබා දෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය පවසනවා. සබරගමුව... Read more