ජාත්‍යන්තර පරිසර දිනය අදයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050289 ජාත්‍යන්තර පරිසර දිනය අදට යොදී තිබෙනවා. ‘‘සොබාදහම හා බැදුණු ජනතාවක්’’ මෙවර එහි තේමාවයි. මෙරට පරිසර පද්ධතිය කලින් කලට විවිධ තර්ජනයන්ට ලක්වෙමින් පවතින අතර මේ වනවිට... Read more
බුලත්සිංහල තවත් නායයාම් අවදානමක් – පවුල් 22ක් ඉවත් කෙරේShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050240 කළුතර බුලත්සිංහල තිබ්බොටුව කන්ද නායයාමේ අවදානමක් හේතුවෙන් ඒ අවට පදිංචි පවුල් කිහිපයක් ඉවත් කර තිබෙනවා. ඒ අනුව පවුල් 22ක පුද්ගලයින් ඉන් ඉවත් කළ බවයි ආපදා... Read more
සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසියේ යටි අරමුණක් ක‍්‍රීඩා ඇමති හෙළි කරයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050256 සුසන්තිකා ජයසිංහ, සිය ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කිරීමට සැරසෙන්නේ විදෙස්ගත වීමේ අරමුණින් බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි අමාත්‍යවරයා සඳහන් කළේ සුසන්තිකා ජයසිංහ වෙනුවෙන් සිය අමාත්‍යංශය මේ... Read more
එළවළු මිල ගණන් ඉහළටShiran Viraj2017-06-02 by Shiran Viraj2017-06-020235 දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එළවළු මිල ගණන් ඉදිරි දිනවලදී ඉහළ යා හැකි බව වෙළදපොල ආරංචි මාර්ග පවසනවා. විශේෂයෙන්ම කන්ද උඩරටින් සහ පහත රටින්... Read more
ජලගැලීම් තත්ත්වය පහව යයිShiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010258 දිස්ත්‍රික් රැසකට බලපා තිබූ ජලගැලීම් තත්ත්වය මේ වන විට කමයෙන් පහව ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහෙත් ද්ස්ත්‍රික්ක කිහිපයක තවදුරටත් සුළු ජලගැලීම් තත්වයක්... Read more
ඡන්ද හිමියන්ගේ දිනය අදයිShiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010270 ඡන්ද හිමියන්ගේ දිනය අදට යෙදී තිබේ. සෑම වර්ෂයකම ජුනි මස පළවන දින ඡන්ද හිමියන්ගේ දිනය ලෙස නම් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඡන්ද... Read more
විපතට පත්වූවන් ගැන ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක් – VideoShiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010275 නාය යාමෙන් හා ජල ගැල්මෙන් විපතට පත්වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්වන තුරු අඛණ්ඩව සහන සේවා සලසන්නැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ඉල්ලා සිටිනවා. ඒ, මහ නා... Read more
මොරවක කන්ද ගිලගත් සැමියා සහ දරුවන් දෙදෙනා නොමැතිව ගෙවන චාන්දනීගේ කඳුලු කතාව – VideoShiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010236 අවුරුදු 7 ක් වූ පුත්‍රයාගේ සිරුර හමුවෙලා… ස්වාමිපුරුෂයා සහ එක් දරුවෙකු පිළිබඳ තවමත් බලාපොරොත්තුවෙන්… ගං වතුර සහ නායයෑම් අවදානම්වලට මුහුණදුන් ඇතැම් පවුල්වල සාමාජිකයන් පිළිබඳ තවමත්... Read more
පොසොන් වෙනුවෙන් දුම්රිය සූදානම්Shiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010330 පොසොන් උත්සවය වෙනුවෙන් මෙම මස 06 වැනිදා සිට කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය සේවා ක‍්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ජුනි මස 08... Read more
රියදුරු බලපත්‍ර ලබාදීමේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්Shiran Viraj2017-06-01 by Shiran Viraj2017-06-010301 ත්‍රීරෝද රථ රියදුරන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර තිබේ. එහි සභාපති සිසිර කෝදාගොඩ... Read more