ෆ්ලොරිඩාහි සිදුවු වෙඩි තැබීමෙන් පුද්ගලයින් 5 ක් මරුටShiran Viraj2017-06-06 by Shiran Viraj2017-06-060233 අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ෆ්ලෝරිඩාහි, ඕලන්ඩෝහි සේවා ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more
අද රජයේ සමහර ඇමතිවරු "'බනානා චක්‍රවර්තීන්" වෙලාShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050258 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසරණතාවයට ලක් වු ජනතාවට සහන සැලසීමේ දී රජයේ ඇතැම් ඇමතිවරු බනානා චක්‍රවර්තීන් ලෙස කෙසෙල් බෙදමින් සිටින බවත් අවශ්‍ය වන්නේ සැබෑ ලෙසම... Read more
ගංවතුරෙන් හානියට පත් නිවාස කඩිනමින් යථා තත්වයට පත් කරනවා – එරාන් වික‍්‍රමරත්න කියයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050280 ගංවතුරෙන් හානියට පත් නිවාස සහ මාර්ග කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න පවසනවා. මංගල සමරවීර අමාත්‍යවරයාගේ... Read more
කාලගුණ බාධාවෙන් මාළු මිලත් ඉහළටShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050270 මත්ස්‍ය අස්වැන්න හිගවීම හේතුවෙන් මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික‍්‍රමආරච්චි පැවසුවේ පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්වය... Read more
යක්කලමුල්ලේ දී පුද්ගලයෙකු ඝාතනය කරයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050263 යක්කලමුල්ල බෙරණාගොඩ ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.... Read more
8 හැවිරිදි දියණියට කථිකාචාර්ය පියා කළ නරුම වැඩේShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050309 සිය 8 හැවිරිදි දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන විශ්වවිද්‍යාලය කථිකාචාර්යවරයකු පසුගියදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. 43 හැවිරිදි සැකකරු බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේ... Read more
සතොසේ තියෙන අමුතු හාලක් ගැන ජනතාව කියන කතා – VideoShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050394 මේ බත් ගුලිය. රබර් බෝලයක් වගේ. ඊයේ උදේ උයපු හාල් තාමත් නරක් වෙලා නැහැ ලංකා සතොස වෙළඳ සැල් වල මේ දිනවල විකිණීමට තිබෙන සහල් වර්ගයක්... Read more
පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවලShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050240 දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 25,000ක් පමණ තවදුරටත් සහන කඳවුරුවල රැදී සිටියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ සහන කඳවුරු 226ක් තුල පවුල් 7,046කට අයත්... Read more
ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස්. භාරගනීShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050222 7 දෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සංවිධානය අන්තර්ජාලය ඔස්සේ සිය වෙබ්... Read more
"කැල්වරි සුපර් ක්‍රොස්" ධාවනයට සියල්ල සූදානම්Shiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050281 ශ‍්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය විසින් පවත්වනු ලබන කැල්වරි සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර තරගාවලිය... Read more