ඉන්දියාවට එරෙහි තරගයේ ක්‍රීඩකයන්ගේ කැපවීම මැතිව්ස් අගය කරයිShiran Viraj2017-06-09 by Shiran Viraj2017-06-090231 ශූරයන්ගේ කුසලාන තරගාවලයේ ඉන්දියාව සමග පැවති තරගය ජයග්‍රහණය කිරීමට සියලු ක්‍රීඩකයන් කළ කැපවීම ඉහළින්ම අගය කරන බව නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා. ඉන්දියාවට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ... Read more
තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශයි – පාඩුව කෝටියයිShiran Viraj2017-06-09 by Shiran Viraj2017-06-090236 පසුගියදා ඇතිවු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශ වී තිබෙනවා. සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන්... Read more
බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයට බහුතරය අහිමිවන ලකුණුShiran Viraj2017-06-09 by Shiran Viraj2017-06-090222 ඊයේ (08) පැවති එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය ලබනු ඇතැයි මත සමීක්ෂණවලින් ප්‍රකාශ වනවා. කෙසේ නමුත්, අගමැතිනි තෙරේසා මේ ගේ පාලක පක්ෂයට පාර්ලිමේන්තුවේ... Read more
කටාර් ආරවුල ගැන අමෙරිකාවෙන් මතයක්Shiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070220 ගල්ෆ් කලාපයේ රටවල් කටාර් රාජ්‍ය සමඟ සබඳතා නවතා දැමීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. තමාගේ සවුදි අරාබි සංචාරයේ... Read more
එංගලන්තයට ලකුණු 87 ක ජයක්Shiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070244 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟවලියේ නවසීලන්තය සමඟ පැවති තරඟයෙන් ලකුණු 87ක ජයක් හිමිකරගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ. එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගනයේදී තරඟය පැවත් විය. කාසියේ වාසිය දිනූ... Read more
නිෂ්ඡන්ද කොටස් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කරයිShiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070212 කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් දැනට ලැයිස්තුගත වී ඇති හා ගනුදෙනු වන නිෂ්ඡන්ද කොටස් දර්ශකගත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කිරීම්වලට ඇතුළත් කිරීමට නියමිත බව නිවේදනය කරනු... Read more
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක් පි‍්‍රයංකර රත්නායකShiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070355 කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන ප්‍රියංකර රත්නායක මේ දිනවල අප හමුවට පිවිසෙන්නේ නළු භූමිකාව ඔස්සේ ය. ඔහු රඟපෑ... Read more
ජාති ජාතිත් පිරිමි ගැනම හිතන ජින්ජර්Shiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070286 ජින්ජර් ජාති ජාති පිරිමි කවුරු ගැනද මේ කියන්න හදන්නේ? ඔක්‌කොම පිරිමි ගැන තමයි ඉතිං….චන්ද්‍රදාස ප්‍රනාන්දු තමයි මේ ගීතය ලියන්නේ. සුනිල් පෙරේරාගේ ගීත හුඟක් ලිව්වෙත් ඔහු.... Read more
ආර්ථික වර්ධනය ගැන ලෝක බැංකුවෙන් නව වාර්තාවක්Shiran Viraj2017-06-06 by Shiran Viraj2017-06-060252 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සියයට 4.7 දක්වා ඉහළ යනු ඇති බව ලෝක බැංකුව පවසනවා. ගෝලීය ආර්ථික ප්‍රවනතා පිළිබදව ලෝක බැංකුව මගින් නිකුත්... Read more
ඔස්ට්‍රේලියානු බංග්ලාදේශ තරගය ජය පරාජයෙන් තොරයිShiran Viraj2017-06-06 by Shiran Viraj2017-06-060246 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන්... Read more