ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ වැටෙයි – පකිස්තානය අවසන් පූර්ව වටයට
ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු ඊයේ (12) රාත්‍රියේ බිඳ වැටුණා. ඒ, පකිස්තාන කණ්ඩායම සමඟ පැවති තීරණාත්මක තරගය පරාජයට පත්වීමත් සමඟයි. ඒ...

