BusinessBusiness NewsLocal NewsNews අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMFShiran Viraj2025-02-16 by Shiran Viraj2025-02-16022237 හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය මගින් ජනතාවට සහන ලබාදීමට සිදු බාධාවක් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත.... Read more
Local NewsNews මහින්ද රාජපක්‍ෂගේ අබිරහස් ස්ථානයකට නියෝජ්‍ය ඇමති පනී.. මුරකරුවන් ගේට්ටු වසති.. අබිරහස හෙලි නොවේ…Shiran Viraj2025-02-16 by Shiran Viraj2025-02-16011562 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අබිරහස් මධ්‍යස්ථානයක් යයි පවසමින් කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට අද කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා ඇතුළු... Read more
Local NewsNews පාතාල කෙරුමෙක් ලංකාවට පිටුවහල්.. කටුනායකදී අත්අඩංගුවට..Shiran Viraj2025-02-16 by Shiran Viraj2025-02-16020093 පොලිස් ස්ථාන කිහිපයක් මඟින් විමර්ශනය කරනු ලබන වෙඩි තැබීමට තැත් කිරීම්, ගිනිඅවි ළඟ තබා ගැනීම්, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ගණනාවකට අදාලව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු 2025.02.16... Read more
Local NewsNews සියළු යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයට ගනී…Shiran Viraj2025-02-16 by Shiran Viraj2025-02-16023803 යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදේශ ගමන් බලපත්‍ර රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබා ගන්නැයි නියෝග කර ඇත. රෙජිමේන්තු මධ්‍යස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම... Read more
International NewsNews ට‍්‍රම්ප්ගේ වැඩ නිසා ලංකාවේ උද්දමනය ඉහලට…Shiran Viraj2025-02-16 by Shiran Viraj2025-02-16012675 ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකා ජනාධිපතිවරයා බවට පත් වූ පසුව එරට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල අවිනිශ්චිත වීම මෙරට උද්ධමනයටද අයහපත් ලෙස බලපානු... Read more
BusinessBusiness NewsLocal NewsNewsPolitical සහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..Shiran Viraj2025-02-16 by Shiran Viraj2025-02-16014672 2025 වසර සදහා වන අයවැය යෝජනාවලිව පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් කටයුතු මේ වන විට සිදු කර ඇත.... Read more
Local NewsNews ‘එක මිටට ගොවි බිමට..’ සියළු ඉඩම්වල වගා කරන්නැයි ගෙයින් ගෙට දන්වයි…Shiran Viraj2025-02-16 by Shiran Viraj2025-02-16017106 එක මිටට ගොවි බිමට ජාතික වැඩසටහන ආරම්භය (පෙබරවාරි 15) පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරය ඉදිරිපිට කුබුරු යායේදී කෘෂිකර්‌ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න... Read more
Local NewsNews ජලය හිගයි.. විදුලිය ඉන්ධනවලින්.. වියදම පාරිභෝගිකයන්ගෙන්…Shiran Viraj2025-02-16 by Shiran Viraj2025-02-16022282 වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මැයි මාසයේ මැද භාගය වන තුරු ඉන්ධන ඇතුළු තාප විදුලි බලාගාරවලින් විදුලිය ජනනනය කිරීම වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය... Read more
Local NewsNews ඇල්ල වන රක්ෂිතයේ මහා ගින්නක්.. වේගයෙන් පැතිරේ.. නිවන්න අසීරුයි..Shiran Viraj2025-02-14 by Shiran Viraj2025-02-14020415 ඊයේ පස්වරුයේ සිට බදුල්ල ඇල්ල ප්‍රදේශයේ රොක්කන්ද වන රක්ෂිතය හදිසි ගිනිගැනීමක් ඇති වී තිබේ. දැනට මේ හේතුවෙන් අක්කර පනහක පමණ කොටසක් විනාශ වී ගොස් ඇතැයි... Read more
Local NewsNews රටටම බලය දෙමින් නොරොච්චෝල නැගිටී.. විදුලි කප්පාදුව අවසන්..Shiran Viraj2025-02-14 by Shiran Viraj2025-02-14013356 අද සිට විදුලි කප්පාදුව සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි. ඒ නොරොච්චෝල බලාගාරය යලි පද්ධතියට එක්ව තිබීම හේතුවෙනි. පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ හදිසි... Read more