ඩෙංගු මර්ධනයට වෙලාවක් නියම කෙරෙයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160234 ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද (16) සිට සතියේ සෑම සිකුරාදා දිනකම පැයක කාලයක් රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ වනවා.... Read more
ඥාණසාර හිමියන්ගේ හැසිරීම ගැන ආණ්ඩුව වගකිව යුතුයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160211 ජාතීන් අතර සමගිය විනාශ කිරීමට බොදුබල සේනා සංවිධානය කටයුතු කරමින් ඇතැයි පුරවැසි බලය සංවිධානය චෝදනා කරනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ... Read more
විග්නේෂ්වරන්ට පක්ෂව යාපනයේ අදත් හර්තාල්!Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160184 පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි බල කරමින් පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයක් උතුරු පළාත තුළ අද (16) පැවැත්වෙනවා.... Read more
වැස්ස තවදුරටත්! නායයාම් අවධානම දිගුවෙයිShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160192 වර්ෂාපතනය ඉදිරි පැය 24 තුලත් පැවතිය හැකි බැවින් නායයාමේ සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ රත්නපුර, කෑගල්ල,... Read more
පුංචි ඡන්දයට ශ්‍රීලනිපය සූදානම්! ඒකාබද්ධ විපක්ෂයටත් ඇරයුම්Shiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150210 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ... Read more
ගෝඨාභයගේ පෙත්සම ඔක්තෝම්බර් 24 ට කල්දායිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150226 තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල්... Read more
වැඩිහිටියන්ට කරදර නම් 118 අමතන්න- එස්.බී කියයිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150247 වැඩිහිටියන්ට මුහුණදීමට සිදුවන කරදර හා ගැටළු පිළිබඳව දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා කඳුරට... Read more
ආධාර සමුළුවට කැබිනට් අනුමැතියShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150198 ජනාධිපතිවරයා විසින් විශේෂ කාර්යයක් ලෙස සළකා ආධාර සමුළුවක් පැවැත් වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගනු ලැබූ බව විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි. අද(15) පැවති... Read more
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී විශ්‍රාම පතයිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150238 සිය ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක අද (15) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණා. ඒ ජනාධිපති නිල... Read more
නානුඔය OIC සමග ට්‍රැෆික් සෙට් එකම මාරුShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150219 රිය අනතුරකින් දැරියක් මිය යාමේ සිද්ධියක් සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා නානුඔය පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු රථ වාහන කොට්ඨාශයේ නිලධාරීන්ට වහා ක‍්‍රියාත්මක වන... Read more