මව්වරුන්ගේ දිනය ලොකුවට සමරන අපිට පියවරුන්ගේ දිනය අමතකද?Shiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180274 ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. මෙය 1910 දී පමණ ඇමෙරිකාවෙන් ආරම්භ වූ... Read more
දිවයින පුරා රථවාහන මෙහෙයුම් ඉදිරියටත්Shiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180210 මාර්ග විනය පවත්වාගෙන යාම සඳහා විශේෂ රථ වාහන මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ කොළඹ නාගරික... Read more
පිළියන්දල වෙඩි වරුසාවෙන් මිය ගිය 'දියණියගේ පියාට එරෙහිව' තැන තැන කියන කුඩු කතාවShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180194 ඉකුත් මැයි මස 9 දා පිළියන්දල නගරය දෙවනත් කරමින් නිකුත් වූ වෙඩි හඬ නිහඬ වී මේ වන විට සති පහක් නික්‌ම ගොස් අවසන්ය. එහිදී පොලිස්... Read more
පොලිසිය කළ දින 05 ක මෙහෙයුමෙන් මාර්ග නීති කැඩූ රියදුරන් කොටු වූ හැටිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180204 ඉලක්කගත රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 9130 කට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ බව පොලීසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්... Read more
ගීත රූප රචනාවක් ගීතිකාගේ ආදර ලෝකයේ දොරගුළු විවර කරයි…Shiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180260 අහසක් එළිය කරන්න ඕනෑ සඳක් විතරමයි. පුංචි තරුඑළි දහස් ගාණක් තිබුණත් සඳෙන් ලැබෙන එළිය අහසට දෙන්න බැහැ. ඔයා සඳක් මගේ ලෝකෙට පායා ආපු පුරහඳක්. ඒ... Read more
මා හඩවලා… ඔබ මගෙන් වෙන් වෙලා…Shiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180259 වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මඟ මා පවන් සැලී පෙර දිනයක අප හමුවු තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යළි හැකියාවන්ගෙන් පිරිපුන් දක්‍ෂතා සහිත... Read more
ඉන්දියාව පරදා පාකිස්තානුවෝ ශූරයන්ගේ කුසලානය දිනයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180229 ශූරයන්ගේ කුසලානයේ වත්මන් හිමිකරුවන් වූ ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් 2017 වසරේ ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාව හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. පාකිස්තාන කණ්ඩායමක් ශූරයන්ගේ කුසලානය... Read more
උතුරේ හෝ දකුණේ ජාතිවාදයට ඉඩක් නෑShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180188 උතුරේ හෝ දකුණේ කිසිදු අයෙකුට ජාතිවාදයට ඉඩක් නොලැබෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයෙන් පෙනී යන බව අමාත්‍ය මහින්ද අමරවීර... Read more
ආදායමෙන් සියයට 95 ක් ණය ගෙවන්න වෙලාShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180204 රජයේ ආදායමෙන් සියයට 95ක් පමණ පසුගිය පාලන සමයේ ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට සිදුව ඇති බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. හේවාහැට, මාරස්සන... Read more
ආපදාවලදි රාජකාරි කරන්න නිලධාරින් අකමැතියිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180217 ආපදා අවස්ථාවන්හිදී යුතුකම් සහ රාජකාරී කටයුතු ඉටුකිරීමට රජයේ නිලධාරීන් මැලිකමක් දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ යම් ඉදිරි ක්‍රියාමාර්ගයක්... Read more