mediahumanrights.lk

කොළඹ මහනගර සභාවට ජනතාවගෙන් චෝදනා

Shiran Viraj
කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල එක් රැස්වන කැළි කසල මෙතෙක් නිසි පරිදි ඉවත් කිරීමක් දක්නට නොලැඛෙන බවට ජනතාව චෝදනා කරනවා. ඩෙංගු ව්‍යප්තියට වැඩි වශයෙන් බලපා...

ලිපි හුවමාරුවෙන් උතුරු පළාත් සභා අවුල තවත් වැඩි වෙයි

Shiran Viraj
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවත් සමග හටගත් මත්භේදාත්මක තත්ත්වය මෙතෙක් අවසන්වී නැහැ. මේ වනවිට හටගෙන ඇති තත්ත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ...

රුධිර පරීක්ෂණ ගාස්තුවත් අද සිට පහලට

Shiran Viraj
පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල සිදු කෙරෙන රුධිර පරීක්ෂණ මෙන්ම ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු අද සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඩෙංගු රෝග...

ඉන්දියාවේ පරාජය ක්‍රිකට් වාර්තා අලූත් කරයි

Shiran Viraj
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පකිස්ථානය හමුවේ ඉන්දියාව ලැබූ පරාජය ක්‍රිකට් වාර්තා අලූත්කර තිබෙනවා. පකිස්තානය, ඉන්දියාව පරාජය කළේ ලකුණු 180කින්. එය ක්‍රිකට්...

විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි

Shiran Viraj
නව ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දෙන්නේ නම් විධායක ජනාධිපතිධුරය අනිවාර්යයෙන් අහෝසි කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පි.පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය...

තාරකා ඉබ්බන් 2089 ක් සමඟ 2ක් මාට්ටු

Shiran Viraj
ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබු තාරකා ඉබ්බන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත වයඹ නාවික...

බස් රථ සඳහා නීතියක් දැඩි වෙයි

Shiran Viraj
නියමිත ස්ථානවලින් භාහිරව විවිධ තැන්වල මගීන් බස්සවන අන්තර් පළාත් බස් රථවල බලපත‍්‍ර තහනම් කිරීමට කටයුතු කරන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ලබන...

ඉන්දු පාකිස්තාන අවසන් මහ තරගය ආරම්භයටත් පෙරම ඉතිහාසගත වෙයි

Shiran Viraj
අයි සී සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැත්වෙන ඉන්දු පකිස්තාන අවසන් මහා තරගය මේ වනවිට ද ඉතිහාසයට එක් වී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල...

මහින්දගේ මීළඟ රැළිය ගැන හෙළි කරයි

Shiran Viraj
ඒකාබද්ධ විපක්‍ෂය විසින් දිස්ති‍්‍රක් මට්ටමින් පවත්වනු ලබන ජනරැළි මාලාවේ මීළග රැළිය ති‍්‍රකුණාමලයේදී පැවැත්වෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එළඹෙන 03 වැනිදා එම රැස්වීම...

සනා ගේ පුටුවේ වාඩිකරවන්න ගුරු ව සූදානම් කරයි

Shiran Viraj
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සභාපති ධුරය වත්මන් කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහට හිමිවනු ඇතැයි වාර්තා වනවා. සනත් ජයසූරිය ප‍්‍රමුඛ වත්මන් තේරිම් කමිටුවේ නිල කාලය මේ...
Translate »