පුරාවස්තු ගන්න ගිය 5ක් අල්ලයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190211 පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයින් 05 දෙනෙකු ඇඹීලිපිටිය, ලබුහේන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී... Read more
උපේක්‌ෂාගේ කැදැල්ලේ නැවුම් තතුShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190266 කොහොමද උපේක්‌ෂා ජීවිතේ? ජීවිතේ මල්, සැමියා සමන්තගෙ ආදරෙත් දුව ධනුජිගෙ හුරතලෙත් විඳිමින් බොහොම සුන්දරව ගෙවෙනවා. සැහැල්ලුවෙන් ගෙවපු ජීවිතේ අද වගකීම්වලින් පිරිල වගේ බිරිඳත් මවක් වුණහම... Read more
හානි වූ මුදල් නෝට්ටුවලට මහ බැංකුව ගෙවන්නේ නැහැShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190223 විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017.12.31 දිනෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් සිදුනොකරන බව නිවේදනය... Read more
මීට පස්‌සේ අංජු කියන්න එපා…Shiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190241 අංජු කියන්නේ නිරූපිකාවක්‌ද? නිළියක්‌ද? එහෙමත් නැතිනම් නිවේදිකාවක්‌ද? මම නිරූපිකාවක් නෙමෙයි. හැබැයි නිරූපණ ක්‍ෂේත්‍රය ගැන ඉගෙන ගෙන තියෙනවා. ඊට පසුව මුලින්ම සම්බන්ධවුණේ රංගනයට. රංගනයෙන් පසුව නිවේදනයට.... Read more
ලන්ඩන් නුවර දී වාහනයක් පිරිසක් යට කරයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190214 බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී වාහනයක් ජනතාව අතරට ධාවනය කරවීමේ සිද්ධියකින් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ ලන්ඩනයේ උතුරු දිග ප්‍රදේශයේදීය. මීට... Read more
ශූරයින්ගේ කුසලානය තුරුලුකරන් පාකිස්ථාන නායකයා කියපු කතාවShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190212 අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව පාකිස්ථානය ඊයේ දිනා ගත්තේ ඉන්දියාව ලකුණු 180කින් පරාජය කරමින්. පකිස්ථාන කණ්ඩායම අයි.සී.සී චැම්පියන්ස් කුසලානයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය... Read more
චන්දිම වීරක්කොඩිට නොකියා කරපු දෙයක් හෙළිකරයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190196 ඛනිජ තෙල් අමාත්‍යංශය තමාගෙන් ඉවත්කරගන්නා බව අවසන් මොහොත වන තෙක් දැන නොසිටි බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. අමාත්‍යවරයා මේ බව... Read more
වෙබ් අඩවි සහ සමාජජාල, අශීලාචාර ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය -පාඨලීShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190241 වෙබ් අඩවි සහ සමාජජාල, අශීලාචාර ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ... Read more
සෑම ඩෙංගු රෝගීන් තිදෙනෙකු අතරම දරුවෙක්Shiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190250 මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සැලකීමේ දී සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකු ළමයෙකු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම තත්ත්වය කෙරෙහි වඩා... Read more
ත්‍රීරෝද රථ නියාමනයට නීති ගේන්නැයි ආණ්ඩුවට යෝජනාShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190228 මෙරට ධාවනය වන ත්‍රී රෝද රථ නියාමනය සඳහා නව නීති ගෙන එන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කළේ ත්‍රී... Read more