NewsPolitical පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01026044 මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර සහ රක්ෂණ ඉවත් කළා මෙන් පාර්ලිමේන්තුවේදී බොරු කීමේ වරප්‍රසාදය ඉවත් කල යුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා... Read more
Local NewsNews අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01016072 මගි ප්‍රවාහන ලංගම සහ පෞද්ගලික බස් රථවලින් දිනපතා සිදුවන රිය අනතුරු පාලනය කර ගැනිම සදහා හැටන් පෞද්ගලික බස්නැවතුම්පොලේ වේලා සටහන්කරුවන්, රියදුරන් සහ කොන්දොස්තරවරුන්, හැටන් ලංගම... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම්.. රුපියල් ලක්‍ෂ 71යි.. ඉන්දියාවේ ලක්‍ෂ පහයි..Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28034815 මෙරට ඉතා ජනප්‍රිය මෝටර් රථයක් වන ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් මෙරට අලෙවි කිරීමට සූදානම් කර ඇත. මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිතයා වන ඇසෝසියට මෝටවේස්... Read more
Local NewsNews දීර්ඝ තෙල් පෝලිම්…Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28023784 දිවයිනේ ප්‍රදේශ රැසක මෙවන විට ඉන්ධන පිරුවුම්ල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් ඇති වී තිබේ. ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත් වන බවට තෙල්... Read more
Local NewsNews Online Doller වලට අපි බදු ගැහුවෙ නෑ.. තිබුන බද්ද අඩු කර සහනයක් දුන්නා..- නි. ඇමතිShiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28015596 මෙවර අය වෙන් කිසිදු බදු පැනවීමක් කර නැති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. කලින් පැවති බදු... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්ධන මිල සංශෝධනය මෙන්න…Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28025430 මෙවර මාසික මිල සංශෝධනය අනුව ඉන්ධන මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට ලංකා ඛනිජ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව පැවති මිල ගණන් යටතේම මෙම මාසය... Read more
Local NewsNews දේශබන්දු අල්ලන්න පොලිස් මෙහෙයුමක්..Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28025185 2023.12.31 වන දින වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිටදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට, වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තනිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් කොළඹ අපරාධ... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28014341 තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව දැනට පවතින සංචිත බෙදා හරින අතර... Read more
Uncategorized උද්දමනය හොදටම බහී.. යුරෝපා රටවලුත් පන්නයි..Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28025121 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව... Read more
BusinessBusiness NewsNews ‘මුල්‍ය’ වචනය භාවිතයට මහ බැංකුවෙන් තහනමක්…Shiran Viraj2025-02-28 by Shiran Viraj2025-02-28022409 ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම... Read more