Local NewsNews සෝලා විදුලිය සීමා කරන්න කමිටුවක් පත් කෙරේ…Shiran Viraj2025-02-18 by Shiran Viraj2025-02-18025223 ජාතික විදුලි බල පද්ධතියේ ඉල්ලුම අඩුවන අවස්ථාවල සූර්ය බලශක්ති පද්ධති මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ලබා ගැනීම සීමා කිරීමට විදුලි බල මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටී.... Read more
Local NewsNewsPolitical ඇප නැතිව ණය දෙන බැංකුවක්..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17016647 රජය විසින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් පළමු පියවර ලෙස දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරන බව ජනාධිපති අනුර දිසානායක... Read more
Local NewsNewsPolitical මන්ත‍්‍රිලාට වාහන හෝ බලපත‍්‍ර නෑ.. රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17025235 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන හෝ වාහන බලපත්‍ර ලබා නොදෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර... Read more
Local NewsNewsPolitical ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙයි..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17022636 ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දීම සදහා 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර තිබේ. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු... Read more
Local NewsNewsPolitical අධ්‍යාපනය හා සෞඛ්‍යට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17032170 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා... Read more
International NewsLocal NewsNews අදානිට ජනපති අනුරගෙන් දැඩි ප‍්‍රහාරයක්..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17022139 ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අතහැර දමා ඉවත්වීමට ඉන්දීය අදානි සමාගම තීරණය කිරීමෙන් පසු ජනාධිපති අනුර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් පළමුවරට අදහස් පළ කළේය.... Read more
NewsPolitical මේ ආණ්ඩුව ජනතාව විසින් ආරක්‍ෂා කරනවා..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17036616 විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අරලගංවිල මහවැලි රංග ශාලාවේ පැවති... Read more
BusinessBusiness NewsLocal NewsNews තිරිගු පිටි මිල අඩු කෙරේShiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17032170 ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිගු පිටි මිල කිලෝවක් රුපියල් 10කින් අඩු කර තිබේ. මෙම මිල අඩු කිරීම හෙට දින සිට ක්‍රියාත්මක වෙයි.... Read more
Uncategorized ලංකාව බලා එන පලමු වාහන නැව ජපානයෙන් පිටත් වේ..Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17026004 වාහන සමග ලංකාවට එන පළමු නැව පෙබරවාරි මාසයේ 13 වන දා ජපානයේ සිට පිටත් වූ බවත් එම නෞකාව හම්බන්තොට වරායට නුදුරේදීම එනු ඇති බව ශ්‍රී... Read more
Local NewsNewsPolitical සම්පූර්ණ අයවැය මෙන්න…Shiran Viraj2025-02-17 by Shiran Viraj2025-02-17046128 ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්න්තුවට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ අයවැය යෝජනාවලිය මෙහි දැක්වෙයි. බාගත කරන්න මෙතනින්..... Read more