අනතුරින් දරුවෙකු සහ තවත් අයෙකු මරු දකියිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260202 ඇහැළියගොඩ ධර්මපාල විදුහල අසලදී සිදු වූ රිය අනතුරකින් දරුවෙකු සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ. ත්‍රී රෝද රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති... Read more
නව දේශීය අදායම් පනතේ පමාවෙන් IMF වාරිකය පමාවන ලකුණුShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260194 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන ණය වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු එක් පූර්ව ක්‍රියාමාර්ගයක් වශයෙන්, නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා වීම... Read more
ලෝකයේ වැඩිම මිලක් අයකරන පුහුණුකරු දුර්වල වූ ශ්‍රී ලංකා පිළට දෙන්න යයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260206 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එක්කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන්... Read more
සාරංග ඉස්සරහම උමාලිට ලැබුණු හොඳම නිළිය සම්මානයෙන් පස්සේ, සාරංග මුහුණු පොතට දැම්ම අමුතු සටහන – PhotosShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260195 13 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානය ලබාගත්තු උමාලි සාරංගට වේදිකාවේදී කියපු කතාව ගැන අපි ඔබට කිව්වා. ඇස්වල කඳුලු පුරවගෙන අදහස් දක්වපු උමාලි... Read more
බයිසිකලේ ගිහින් ඉෂාන් පොඩි අනතුරක…Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260261 කොල්ලෝ කෙල්ලනේ ඔයාලටම සින්දුවක් කළා මේ අවුරුද්දේ අහමු…. ඔහු උපන්ගෙයි දක්‌ෂයෙක් නෙවෙයි. උත්සාහයෙන් කැපවීමෙන් අද මේ තැනට ආපු කෙනෙක්. පවුලේ කිසිදු කෙනෙක් කලාවේ ඇසුර නොලැබුවත්... Read more
අන්ධකාරයේ එලිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා…Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260234 ලස්‌සන අත්තටු තියෙන සමනලයෙක් වුණාට මම හෙව්වෙ මම වගේ ලස්‌සන අත්තටු තියෙන සමනලියක් නෙවෙයි. මගේ හිත පාටකරන්න දන්න ආදර හිතක්. ඇත්තම කියන්න මට ළංවෙලා ආදරෙයි... Read more
ඇතැමුන් දේශපාලන ප්‍රතිසංස්කරණ දූෂණය කරන්න කටයුතු කරනවාShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260204 වත්මන් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දුෂණය කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි. අස්ගිරි පාර්ශවය විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය ජනතාව... Read more
කොට්ටාවේ තරුණියගේ ඝාතනය ගැන සැකකරු පාපොච්චාරණයකShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260251 කොට්ටාව – හොරණ පාර ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසියට පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා. එමඟින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ... Read more
වෘත්තිය සමිති අරගල පාලනය කරන්න ඇමතිවරුන්ට උවමනාවක් නැහැShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260211 වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් මීට වඩා සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. දිගින්... Read more
නාවික හමුදාව ත්‍රස්තවාදීන්ගේ පවා මානව හිමිකම් රැක්ක හැටිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260185 රට රැකගත් රණවිරුවන් මෙන්ම ඔවුන් රැකගත් රට ද ඉදිරියේදී අහිමි වීමේ අවදානමක් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. වර්තමාන රජයේ ක‍්‍රියා... Read more