තරු හැඩ වෙන හැටිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270318 මේ දිනවල ජනප්‍රිය “වස්සාන සිහිනේ” ගීතයත් එක්කම කතා බහට ලක්වුණු ඇය නිලුක්ෂි අමන්දා. නිරූපණ ක්ෂේත්‍රයේ සිටින නිරූපණ ශිල්පීන් අතර ඊධන ර්ධඤඥත කාණ්ඩයේ නිරූපණ ශිල්පිනියක් වන... Read more
ඉන්දියාව එක්දින තරඟ ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පොත් අලුත් කරයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270199 පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කුවින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවති දෙවන එක්දින තරඟය ජය ගන්නට ඉන්දීය කණ්ඩායම... Read more
ට්‍රම්ප්ගේ සංචාරක තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270238 ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාර තහනම පාර්ශවීය වශයෙන් ක්‍රියාවට නැංවීමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබාදුන්නා. ඒ අනුව මුස්ලිම් බහුතරයක් වෙසෙන, එමෙන්ම ජනපති ට්‍රම්ප් ත්‍රස්තවාදයේ මූලාශ්‍ර ලෙස... Read more
සයිටම් ගැන රජයේ ස්ථාවරය අද කැබිනට් මණ්ඩලයටShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270234 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අද(27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින්... Read more
මිල අධික මුහුදු මසුන් බෝකිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකරයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270224 මිල අධික මුහුදු මත්ස්‍ය විශේෂ තුනක් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිකර තිබේ. මඩකලපුව ධර්මපුරම් ප්‍රදේශයේ මිලියන 150ක වියදමින්... Read more
අධිකරණ නිලධාරීන්ගේ සුදුසුකම් ගැසට් කිරීමට පියවර ගනියිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270191 අධිකරණ නිලධාරීන්ගේ පත්වීම් උසස්වීම් සහ මාරුවීම් සඳහා වන සුදුසුකම් ගැසට් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ වැඩබලන ලේකම් ජි.එම්.ඩබ්ලිව්.පි.ජයතිලක... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ගැටලු අඩු කරන්න නවීන සපත්තු ගේන්න යයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270210 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ට ඇති වන ආබාධ අවම කර ගැනීමේ අරමුණින් නව සපත්තු හඳුන්වා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයාතනය තීරණය කර තිබෙනවා. එහි ප‍්‍රධාන... Read more
දියණියන් දෙදෙනා සහ පුතාගේ දෑත් බැඳ ගසක එල්ලා මැරූ නරුම පියාShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270201 පියා විසින් සිය දියණියන් දෙදෙනා සහ පිරිමි දරුවා ගේ දෑත් පිටුපසට කර බැඳ එල්ලා ගෙල වැළලා ගැනීමට සැළැස්වූ පුවතක් කඹුරුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (26)... Read more
තැපැල් වර්ජනයත් ඇරඹෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270311 තැපැල් සේවකයින් අද (27) අලුයම සිට වර්ජනයක් ආරම්භ කළා. ඒ පෞරාණික තැපැල් කාර්යාල, හෝටල් ව්‍යාපෘති සඳහා ලබා දීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර... Read more
රාගම කොල්ලයේ සැකකරුවන් කොල්ලකෑමේ මහමොළකරුවන්Shiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270203 රාගම බැසිලිකා විද්‍යාලය අසල ඊයේ (26) සිදු වූ මුදල් කොල්ලය පිළිබඳ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා. වත්තල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෙදි පිළි අලෙවිසැලක රුපියල්... Read more