උමා ඔයට බලාපොරොත්තුවක සේයාවක්Shiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010201 උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් මතුව ඇති ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනු කමිටුව අදාළ ප‍්‍රදේශ නිරීක්ෂණය කිරීමට තීරණය කර තිබෙනවා.... Read more
අන්තරේ සමග සරසවි සිසුන් ගැටේ – STF කැඳවයි..තිදෙනෙක් රෝහලටShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010223 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත් ශිෂ්‍ය කණ්ඩායමක් අතර ජයවර්ධනපුර සරසවියේ දී ගැටුමක් ඇතිව තිබෙනවා. ඊයේ (30) මධ්‍යම රාත්‍රි මෙම ගැටුම හටගෙන... Read more
"මල් ශාලාවේදීත් මිනී එම්බාම් කරන්නේ නිරුවත් කරලා" 28 චිත්‍රපටයට නිරුවත් වීම ගැන සේමිණී කිව්ව කතාවShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010249 මේ දවස්වල හැමෝම කතාකරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි සේමිණී ඉද්දමල්ගොඩ. ඇය ගැන මේ දවස්වල වැඩියෙන් කතාවෙන්නේ 28 චිත්‍රපටය නිසායි. ඉතින් මේ ඇය ගැන පුවත්පතක සඳහන්... Read more
පුංචි ඡන්දයේ පමාවෙන් ඩෙංගු වැඩි වෙනවා!Shiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010189 පළාත්පාලන ආයතන අක‍්‍රීය වීම හේතුවෙන් ඩෙංගු මර්දන වැඩසටහන් පවා නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉමදූව ප‍්‍රදේශයේ... Read more
පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට මරණ දඬුවමShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010275 පොලිස් භාරයේ සිටි සැකකරුවෙකුට වෙඩි වැදී මියයාමේ සිද්ධියකට අදාළව පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට ඊයේ (30) පානදුර මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මරණ දඬුවම් නියම... Read more
යකඩ යකාට 1ක් බිලිShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010233 පොළොන්නරුව, ලක්ෂඋයන ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.... Read more
මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට අගරදගුරුගේ විරෝධයShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010220 මුතුරාජවෙල වගුරු බිමට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ආරෝග්‍යශාලාවලින් සහ මෟත ශරීරාගාර වලින් බැහැර කරන... Read more
වාසු සිසුන්ගේ පැත්ත ගනීShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010196 සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් වෛද්‍ය පීඨ සිසුන් ඇතුළුවී ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කළ බවට ආණ්ඩුව සිදුකරන චෝදනා පදනම් විරහිත බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර... Read more
ඉදිරි දින කිහිපයේදී නැගෙනහිරට සහ ඌවට වැසිShiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010212 ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව... Read more
ත‍්‍රීරෝද රථ රියදුරන් විදෙස් කාන්තාවන් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරනවා කියන කතාවට විරෝධයක්Shiran Viraj2017-07-01 by Shiran Viraj2017-07-010233 කොළඹ ත‍්‍රීරෝද රථ සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ඉකුත්දා කළ ප‍්‍රකාශයට ජාතික ඒකාබද්ධ ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය විරෝධය පළ කරනවා. කොළඹ ත‍්‍රීරෝද රථ... Read more