BusinessBusiness NewsLocal NewsNews පරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..Shiran Viraj2025-03-02 by Shiran Viraj2025-03-02037132 මෙරට තුළ භාවිතා කරන ලද වාහන මිල යළිත් ඉහළ ගොස් ඇති බව වෙළඳපල නිරීක්ෂණයේදී පෙනී යයි. ඊට හේතුව ලෙස පැවසෙන්නේ මෙරටට ආනයනය කර අළුත් මෝටර්... Read more
Local NewsNews නාමල් හිරේ යන්න ලෑස්ති වෙයි..Shiran Viraj2025-03-02 by Shiran Viraj2025-03-02012668 2013 වසරේදී ශ්‍රී ලන්කන් සමාගමට ගුවන් යානා ගැනීමේ ගනුදෙනුවකදී මුල්‍ය වංචා කලේ යයි එල්ල වූ චෝදනාවක් විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රි... Read more
Local NewsNews ‘Clean Sri lanka’ පාසල් හමුදාවට බාර දෙයි..Shiran Viraj2025-03-02 by Shiran Viraj2025-03-02018879 රජය විසින් ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව ඉකුත් 20 වැනිදා සිට දිවයින පුරා පිහිටි පාසල් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් යුද්ධ හමුදාවේ දායකත්වය ඇතිව... Read more
Local NewsNews විනාඩි 15කින් තේ දළු කිලෝ අටක් නෙලා ලක්ෂ පහක් දිනයි..Shiran Viraj2025-03-02 by Shiran Viraj2025-03-02019900 හේලිස් සමුහ ව්‍යාපාරයට අයත් තලවකැලේ, හොරණ, කැළණිවැලි සමගාමට අයත් තේ වතු 42 ක හොදම තේ දළු නෙල්න්නියන් තොරා එම 42 දෙනා අතරින් හොදම තේ දළු... Read more
Local NewsNews Online ඩොලර් බද්ද අපි නොගැහුවොත් වෙන රටක් ගහනවා.. ඒකයි අපි ගැහුවේ..Shiran Viraj2025-03-02 by Shiran Viraj2025-03-02022242 අන්තර්ජාල සේවා සපයන්නට සඳහා සියයට පහළොවක් වන බදු මුදල මෙරටදී අය කර නොගතහොත් වෙනත් රටකදී අය කරන බව ආර්ථික නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන්... Read more
Local NewsNews වතු කම්කරු වැටුප් වැඩි කල නොහැකි බව වතු සමාගම් දැනුම් දෙති…Shiran Viraj2025-03-02 by Shiran Viraj2025-03-02025797 වසර 150 ක් ඉපැරණි මෙරට තේ කර්මාන්තයේ පවතින ක්‍රමවේදය වෙනස් කර ඵලදායිතාවය මත තේ කර්මාන්තය පවත්වාගෙන යාමට කාලය එලඹි ඇති බව හේලිස් සමුහ වතු සමාගමේ... Read more
Local NewsNews ඉන්ධන නැතොත් බස් නවත්වනවා.. පෝලිං වල ඉදල බස් දුවන්න බෑ..Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01014616 ඩීසල් නොලැබුණොත් ලබන සදුදා දිනයේ සිට බස් රථ ධාවනය නොකර සිටීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ හේතුවෙන් බස්... Read more
BusinessBusiness NewsLocal NewsNews සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01023381 අද සහ හෙට දෙදෙනෙන් පසු සඳුදා දිනයේ සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ... Read more
Local NewsNews ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් වෙන්දේසි කරයි.. 07ක් නොවිකිණේ..Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01022627 ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය (28) සිදු කෙරිණි. රජයේ වියදම්... Read more
NewsPolitical ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී..Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01012556 අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු කෙරෙන බව රජයේ ප්‍රකාශකයෙක්... Read more