BusinessBusiness NewsLocal NewsNews ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් කොන්දොස්තරවරියන් බඳවා ගනීShiran Viraj2026-02-07 by Shiran Viraj2026-02-0703346 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සේවය සඳහා කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස බඳවා ගැනීම පෙබරවාරි 06 වැනිදා නිල වශයෙන් ආරම්භ විය. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ... Read more
BusinessBusiness NewsLocal NewsNews ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළටShiran Viraj2026-02-07 by Shiran Viraj2026-02-0704270 මෙරට බලශක්ති වෙළඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන ලාෆ්ස් (Laugfs) සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, එම මිල සංශෝධනය පෙබරවාරි 06... Read more
NewsPolitical දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ මිල පාලනයට නව නියාමන ආයතනයක් පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයිShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603214 වර්තමානයේ ඉඩම් සහ නිවාස මිල ගණන් අසාධාරණ ලෙස ඉහළ යාම පිටුපස පවතින දැවැන්ත ‘මාෆියාව’ මැඩලීමට රජය පියවර ගන්නා බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර... Read more
NewsPolitical ආර්ථිකයේ ප්‍රතිලාභ පොදු ජනතාව වෙත ගලා යන යුගයක් උදා කරන බව ජනාධිපතිවරයා පවසයිShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603564 පවුල් කිහිපයක් සහ ඔවුන් වටා සිටි චෞර වළල්ලක් ආර්ථික ජයග්‍රහණ භුක්ති විඳි යුගය අවසන් කර, එහි ප්‍රතිලාභ රටේ පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම... Read more
Local NewsNews මුදල් විශුද්ධිකරණ චෝදනා මත චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අත්අඩංගුවටShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603311 හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම... Read more
International NewsLocal NewsNews ජෙෆ්රි එප්ස්ටීන්ගේ රහස් ලේඛනවල ශ්‍රී ලංකාව පිළිබඳ සටහන් වුවද කිසිදු අපරාධ සම්බන්ධයක් නැති බව තහවුරු වෙයිShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603920 ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති ඇමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටීන්ගේ (Jeffrey Epstein) රහස් ලේඛනාවලිය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව 188 වතාවක් සටහන් වී ඇති බව... Read more
Local NewsNewsSportsSports News 2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්Shiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0605409 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය... Read more
Local NewsNewsPolitical නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය නීතියේ ආධිපත්‍යයේ ජීවමාන සාක්ෂියක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයිShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603612 කොළඹ අලුත්කඩේ පිහිටි නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අධිකරණ සහ... Read more
Local NewsNews දිට්වා සුළි කුණාටුවෙන් පසු කඩදොර විහාරයේ නටඹුන් යළි මතු වෙයිShiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0603344 දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ කාලගුණික විපර්යාසයන් සමඟ කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. මේ හේතුවෙන් ජලාශය ඉදිකිරීමේදී ජලයෙන් යට... Read more
Local NewsNews මුතුරාජවෙල සුරැකීමට විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවන්නැයි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්Shiran Viraj2026-02-06 by Shiran Viraj2026-02-0602039 මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ සිදුවන අනවසර ඉදිකිරීම් සහ පරිසර පද්ධතිය විනාශ වීම වැළැක්වීම සඳහා “මුතුරාජවෙල සංවර්ධන අධිකාරිය” නමින් විශේෂ බලතල සහිත ආයතනයක් පිහිටුවන ලෙස අගරදගුරු... Read more