මූල්‍ය බුද්ධි ඒකකය චීනය හා භූතානය සමඟ ගිවිසුම්වලට අත්සන් තබයිShiran Viraj2017-08-09 by Shiran Viraj2017-08-090196 2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය භූතානය හා චීන මූල්‍ය බුද්ධි ඒකකයන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට... Read more
ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇපShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080206 සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපලවලට අලාභ හානි සිදු කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය... Read more
රවීගේ විශ්වාසභංගය සැළකිල්ලට ගන්න තවත් දින 08ක් යනවාලුShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080238 විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කථානායකවරයා වෙත බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සැළකිල්ලට ගැනීම සඳහා තවත් දින 08 ක පමණ කාලයක් ගතවනු ඇති බව... Read more
ග්‍රාමීය සිසුන්ට අධ්‍යාපනික උපකරණ දීමට ආධාර ඉල්ලයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080216 ග්‍රාමීය පාසල් තුනක ඉගෙනුම ලබන දරු දැරියන් 82 දෙදෙනෙකුට අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බව Outreachers Benevolent Society පවසයි. එම දරු දැරියන්... Read more
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය දැඩිවෙයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080211 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන්ම ඔවුන්ට සහය දෙන සියලු පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එම සංගමයේ... Read more
සමස්ත ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගේනවාShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080222 සමස්ත ආණ්ඩුවටම විරුද්ධව ඉදිරියේ දී විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජාඇල ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් අමතමින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා... Read more
ලෝටස් පාර තාවකාලිකව වැසෙයි!Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080218 විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව-ලෝටස් මාර්ගය අතර කොටස තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක්... Read more
දැවැන්තම දේශපාලන සන්ධානය මේ වන විට බිහිවෙනවාShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080228 මෑත ඉතිහාසයේ මෙරට බිහි වු දැවැන්තම දේශපාලන සන්ධානය මේ වන විට බිහිවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා... Read more
උඩුවේ හිමිට අද අධිකරණය දුන්න හා නොදුන්න අවසරය මෙන්නShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080204 උඩුවේ ධම්මාලෝක හිමියන්ට මේ මස 19 වන දා දක්වා විදේශ ගත වීමට අධිකරණය අද (08) අවසර දුන්නා. ඒ, මේ දිනවල උදා වී ඇති වස් සමයේ... Read more
පුත්තලම් ගිය සුව ඇමති අධිවේගී මාර්ගයේ යන ගිලන් රථ සඳහා අලුත් නීතියක් ගේන්න සැරසෙයි!Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080235 අධිවේගි මාර්ගවල ගමන් කිරීමේදි ගිලන් රථ ගාස්තුවලින් නිදහස් කිරීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ පුත්තලම මූලික... Read more