Local NewsNews Online ඩොලර් බද්ද අපි නොගැහුවොත් වෙන රටක් ගහනවා.. ඒකයි අපි ගැහුවේ..Shiran Viraj2025-03-02 by Shiran Viraj2025-03-02022232 අන්තර්ජාල සේවා සපයන්නට සඳහා සියයට පහළොවක් වන බදු මුදල මෙරටදී අය කර නොගතහොත් වෙනත් රටකදී අය කරන බව ආර්ථික නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන්... Read more
Local NewsNews වතු කම්කරු වැටුප් වැඩි කල නොහැකි බව වතු සමාගම් දැනුම් දෙති…Shiran Viraj2025-03-02 by Shiran Viraj2025-03-02025783 වසර 150 ක් ඉපැරණි මෙරට තේ කර්මාන්තයේ පවතින ක්‍රමවේදය වෙනස් කර ඵලදායිතාවය මත තේ කර්මාන්තය පවත්වාගෙන යාමට කාලය එලඹි ඇති බව හේලිස් සමුහ වතු සමාගමේ... Read more
Local NewsNews ඉන්ධන නැතොත් බස් නවත්වනවා.. පෝලිං වල ඉදල බස් දුවන්න බෑ..Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01014608 ඩීසල් නොලැබුණොත් ලබන සදුදා දිනයේ සිට බස් රථ ධාවනය නොකර සිටීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ හේතුවෙන් බස්... Read more
BusinessBusiness NewsLocal NewsNews සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01023373 අද සහ හෙට දෙදෙනෙන් පසු සඳුදා දිනයේ සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ... Read more
Local NewsNews ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් වෙන්දේසි කරයි.. 07ක් නොවිකිණේ..Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01022616 ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය (28) සිදු කෙරිණි. රජයේ වියදම්... Read more
NewsPolitical ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී..Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01012543 අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු කෙරෙන බව රජයේ ප්‍රකාශකයෙක්... Read more
BusinessBusiness NewsLocal NewsNews ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01027059 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට අස්වනු නෙළීම අරම්භ කර ඇති අතර දින කීපයක් තුළ රජයට වී කිලෝ ග්‍රෑම් 16336 ක් ලබා දුන් බව වී අලෙවි... Read more
BusinessBusiness NewsLocal NewsNews පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01022459 රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ. ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනි. ඉන්ධන බෙදුම් හරුවන් වෙත... Read more
Local NewsNews දුරකථන කුලුණකට විරෝධය.. රාත්‍රීයේ හොරෙන් හාරයි…Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01022465 මෙරට පෞද්ගලික ජංගම දුරකථන සමාගමක සම්ප්‍රේක්ෂණ කුලුණක් මහජන අදහස් විමසීමකින් තොරව කුලුණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් හැටන් සමනළගම සහ බණ්ඩාරනායකපුර පදිංචිකරුවන් (28) දින විරෝධය... Read more
NewsPolitical ඉන්ධන හිගයක් හදන කුමන්ත‍්‍රණයක් තිබෙනවා..Shiran Viraj2025-03-01 by Shiran Viraj2025-03-01022236 කිසිම ආකාරයක ඉන්ධන හිඟයක් රට තුළ නැතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි. ප්‍රමාණවත් ඉන්ධන සංචිත මේ මොහොතේ රට තුළ ඇති බවද... Read more