Local NewsNews ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…Shiran Viraj2025-03-04 by Shiran Viraj2025-03-04025084 2025.02.19 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය වෙඩි... Read more
NewsPolitical මාලිමාවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ජාතික ප‍්‍රතිපත්ති රාමුව බවට පත් කරයි.. කැබිනට් අනුමැතිය..Shiran Viraj2025-03-04 by Shiran Viraj2025-03-04025837 ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මුර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථීක වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින්,... Read more
Local NewsNews GMOA වර්ජනය අත්හිටුවයි..Shiran Viraj2025-03-04 by Shiran Viraj2025-03-04030649 රට පුරා රෝහල්වල හෙට සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද... Read more
Local NewsNews පොලිස්පති-කොමිසම එලිපිට සටන් අරඹති.. පොලිස්පතිට කොමිසමෙන් දැඩි ප‍්‍රහාරයක්.. පිටු හයක නිවේදනයක්…Shiran Viraj2025-03-04 by Shiran Viraj2025-03-04029682 වැඩ බලන පොලිස්පති විසින් අවස්ථා ගණනාවකදී ජාතික පොලිස් කොමිෂන් සභාව ඉදිරියේ දක්වන ලද කරුණු සහ ලිඛිතව ඉදිරිපත් කර ඇති කරණු මඟින් ගම්‍ය වුයේ ජාතික පොලිස්... Read more
Local NewsNews විරෝධතාවකට තහනම් නියෝගයක්..Shiran Viraj2025-03-04 by Shiran Viraj2025-03-04025920 2025.03.04 වන අද දින රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගතනොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් වැලිකඩ පොලිස් වසමේ... Read more
NewsPolitical මෙට්‍රික් ටොන් 1358ක් සූර්ය බලාගාරවලින් ලැබෙනවා..- බලශක්ති ඇමතිShiran Viraj2025-03-04 by Shiran Viraj2025-03-04025547 අද වන විට සූර්ය බලාගාර වලින් මෙට්‍රික් ටොන් 1358ක් ලෙස බව සැලැස්මේ ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි. ජලය මතුවෙන පාවෙන සූර්ය... Read more
NewsPolitical අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..Shiran Viraj2025-03-04 by Shiran Viraj2025-03-04023730 රාජ්‍ය සේවයේ යට ඇති නිලධාරීවාදය බිඳීමට නොහැකිනම් ඉහළ තලයේ දේශපාලන පරිවර්තනය සිදු කිරීමෙන් ඵලක් නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ජනාධිපති අනුර... Read more
International NewsLocal NewsNews රාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..Shiran Viraj2025-03-04 by Shiran Viraj2025-03-040124 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්ම අංගය බදු ගෙවන්නන් විසින් අවසානයේ ආපසු ගෙවීමට සිදුවන පාඩු හෝ ණය සමුච්චය වීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් විචක්ෂණශීලී ආකාරයකින්... Read more
Local NewsNews පොලිස් නිලධාරීන් පිරිසක් මිනී මැරුමකට කුමන්ත‍්‍රණය කරලා.. නිලධාරියෙක් අත්අඩංගුවට..Shiran Viraj2025-03-04 by Shiran Viraj2025-03-04013663 2025.02.18 වන දින මිද්දෙණිය පොලිස් වසමේදී වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විර්මශන... Read more
Local NewsNews නිවස පෙලක් ගිනිගනී…Shiran Viraj2025-03-04 by Shiran Viraj2025-03-04015575 හැටන් පොලිස් වසමය අයත් හැටන් ෂැනන් වතුයායේ කේ.එමි කොටසේ (3) දින රාත්‍රි 7.30 පමන හටගත් ගින්නෙන් එම වතු නිවාස 12 ක් සමිපූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී... Read more