අධික වැසි නිසා මාදු ගඟ පිටාර ගලයිShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050218 අධික වර්ෂාව හේතුවෙන් ගොංගල ප්‍රදේශයේ දී මාදු ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගලා තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මේ හේතුවෙන් පවුල් කිහිපයක් ඉවත් කර ඇති බවයි.... Read more
මහීපාල හේරත් අනතුරට ලක් වූ සිද්ධියේ 03 ක් අත්අඩංගුවටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050216 සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ගමන් ගත් ප්‍රාඩෝ රථය අනතුරට ලක් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්... Read more
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්Shiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050210 පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට පැයට කිලෝමීටර් 60 – 80ක වේගයක් දක්වා අඩුකර ධාවනය පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලීමක්... Read more
අළුත්ගම කන්දේවිහාරය ජලයෙන් යටවෙයි – දිස්ත්‍රික් රැසක අනතුරු ඇඟවීම් පිටවෙයි -VIDEOShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050311 ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයෑම් පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර, තද සුළං තත්ත්වයත් සමග බිඳ වැටුණු කදුරුවෙල ප්‍රදේශයේ විදුලි සැපයුම... Read more
හදිසි කැබිනට් මණ්ඩලය රැස්වීමක් හෙටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050222 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. හෙට දහවල් 12ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ... Read more
වැලිකඩ බන්ධනාගාර ගැටුම- නන්දිමාල්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්Shiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050204 වැලිකඩ බන්ධනාගාර ගැටුමේ ප්‍රධාන සාක්ෂිකරුගේ මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුමකින් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට... Read more
දකුණු අධිවේගයේ අනතුරින් 4ට තුවාලයිShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050197 දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව 85-86 කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. ගාල්ල සිට කොට්ටාව බලා ධාවනය වූ පොලිස් විශේෂ... Read more
බස් ප්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත් විවෘතයිShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050212 රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දුන් බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව මහ නගර හා බස්නාහිර සංවරධන... Read more
දකුණු සහ නැගෙනහිර ආසීයානු රටවල සෞඛ්‍ය සමුළුවට ඇමති රාජිත මාලදිවයිනටShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050202 දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70වන සැසි වාරයට සහභාගී වීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න අද මාලදිවයින බලා පිටත්ව යනවා. සැසි වාරයේ සභාපතීත්වය හොබවන්නේ... Read more
ගංජා ප්‍රවාහනය කරද්දී මාට්ටුShiran Viraj2017-09-05 by Shiran Viraj2017-09-050224 මනිප්පායි – වංකාන් ප්‍රදේශයේ දී ගංජා තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත... Read more