කාසියේ වාසිය ඉන්දියාවට! පිත්ත අපට! තරගය ඇරඹෙයිShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060193 සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්නෙ පළමුවැනි 20/20 තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත් වුණා. මුලින්ම පන්දු රැකීමට ඔවුන් තීරණය කර තිබෙනවා.මේ වනවිට තරගය ආරම්භ වී... Read more
පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්යලයකට මසකට රු. 100,000ක්Shiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060205 පාර්ලිමේන්තුව නියේජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුටම කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා මසකට රු.100, 000 බැගින් දීමනාවක් ලබා දීමට රු. මිලියන 134.4ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.... Read more
මිනිස් ජාවාරමේ අවදානම් කලාපයෙන් අපි මිදුනා -තලතාShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060203 පසුගිය වසර කිහිපය තුළ තැනැත්තන් වෙෙළදාම සම්බන්ධයෙන් අවදානම් කලාපයේ සිටි අපේ රට අද වන විට දෙවන පියවර දක්වා උසස් තත්ත්වයකට පත් කර තිබීම ජාත්‍යන්තර වශයෙන්... Read more
වැලිමඩ රෝහලේ වෛද්‍යවරු වර්ජනයකShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060240 වැලිමඩ මූලික රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. අද(06) පෙරවරු 08.00 සිට ඔවුන් එම වර්ජනයේ නිරතව සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. රෝහලේ පවතින... Read more
යාපනය බලකොටුවේ හමුදා කඳවුරු එපාShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060228 යාපනය බලකොටුව ඓතිහාසික නටබුන් සහිත ස්ථානයක් බැවින් යාපනය කොටුව තුළ යුධ හමුදා කඳවුරු ස්ථාපිත කිරීමට සුදානම් වීම අනුමත නොකරන බව ඊ.පි.ඩි.පි. නායක ඩග්ලස් දේවානන්ද මහතා... Read more
20 සංශෝධනයෙන් පසු එකවර සියළු පළාත් සභා මැතිවරණයShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060233 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද ආරම්භ වුණා. ඒ, අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. එහිදී ආණ්ඩුවේ ස්ථාවරය... Read more
දත් කැඩී මුහුණේ තැලීම්..ප්‍රසිද්ධ තරුණ ව්‍යාපාරිකයාගේ මරණය සැකයට – ගල්කිස්සේ හෝටලයේ දී චමින්දට මොකද වුණේ ?Shiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060223 චමින්ද විජේතිලක නම් වන අලුත විවාපත් ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැක ඇතිවීම නිසා ඒ සම්බන්ධයෙන් කළුබෝවිල රෝහල පොලිසියට කරුණු වාර්තා කර ඇති බව nethnews.lk වෙත වාර්තා... Read more
යළි ලබාගත නොහැකි අයුරින් බලයක් උතුරු මහඇමති ඉල්ලයිShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060321 කිසිවෙකුට යළි බලය ලබා ගත නොහැකි අයුරින් නීත්‍යානුකූල බලයක් ලැබෙන්නේනම් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පවසනවා. තමන්ට අවශ්‍ය වී... Read more
ඉන්දියාවෙන් ලංකාවට තවත් නැවක්Shiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060208 ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත්ව තිබූ ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් ශ්‍රී ලංකා රජය වෙත බාර දී තිබේ. ඉන්දියාවේ කොචින් වරායේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් වයිස්... Read more
සංවර්ධන ලොතරැයි සභාපති ඉවතටShiran Viraj2017-09-06 by Shiran Viraj2017-09-060166 මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ අධ්‍යක්ෂ රොමේෂ් ජයවර්ධන අදාළ තනතුරුවලින් ඉවත් කොට තිබේ. මේ බව 2017 සැප්තැම්බර් 04 වන දින ප්‍රකාශයට... Read more