mediahumanrights.lk

උපන්දින සුබ පැතුමට මෝදිගෙන් පිළිතුරු

Shiran Viraj
අසල්වැසි මිතුදම ශක්තිමත් බව පෙන්වා තමා වෙත උපන් දින සුබ පැතුම් එක්කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ස්තුතිය පල කර තිබෙනවා....

පිරිමින් සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාව ඉහළට

Shiran Viraj
ශ්‍රී ලංකාවේ කොතැනක හෝ සෑම පැය 3කට වරක් සියදිවි නසා ගැනීමේ පුවතක් වාර්තා වන බව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව දිනකට සියදිවි නසා ගැනීම් 8...

කාර්යාල වේලාවේ වෙනසක්

Shiran Viraj
කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදය සඳහා පිළියම් වශයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ ආරම්භක පියවරක් ලෙස බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත රජයේ කාර්යාලයන්වල කාර්යාලය වේලාවේ යම් වෙනසක්...

විදුලිබලේ සටනෙන් විදුලි ජනනයත් නවතන්න යයි

Shiran Viraj
විදුලි ජනනය, සම්පේ‍්‍රක්‍ෂණය හා බෙදාහැරීම අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේද මේ වනවිට කි‍්‍රයාත්මක වැඩවර්ජනයට එක්වීමට තීරණය කිරීමයි....

කුමා ධර්මසේන ක්‍රිකට් වාර්තා පොතට

Shiran Viraj
ශි‍්‍ර ලංකාවේ කුමා ධර්මසේන ලෝක කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා. ඒ, තරග 150 කට විනිසුරුවරයෙකු ලෙස සහභාගි වූ විනිසුරුවරුන් අතරට එක්වෙමින්. තරග 150 කට...

මියන්මාරයේ රෝහින්ග්‍යාවරුන්ට ලංකාවෙන් උත්තරයක්

Shiran Viraj
මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට කිසිසේත්ම ශී‍්‍ර ලංකාවට ඇතුළුවීමට ඉඩක් නොමැති බව ශී‍්‍ර ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ට ශී‍්‍ර ලංකාවට...

මියන්මාර සංචාරක වීසා අත්හිටුවා නැහැ

Shiran Viraj
මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ වීසා අත්හිටුවීමට රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. මියන්මාර සංචාරක වීසා අත්හිටුවීමට රජය තීරණය කර...

මුස්ලිම් නොවන අයෙකු හා විවාහ වීමට ටියුනීසියාවේ නීති වෙනස්වෙයි

Shiran Viraj
මුස්ලිම් භක්තිකයෙකු නොවන පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් කාන්තාවන්ට පනවා තිබූ නීතියක් ටියුනීසියාවේ ආණ්ඩුව විසින් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙනවා....

බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට ලංකාවෙන් 8ක්

Shiran Viraj
මෙවර බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනකුට අවස්ථාව හිමිව තිබෙනවා. ඒ ඊයේ (16) ඩකා නුවර පැවැති ක්‍රීඩක වෙන්දේසියෙන් අනතුරුවයි....

විනීත රියැදුරන්ට පොලිසියෙන් තෑගී!

Shiran Viraj
කොළඹ නගරයට පිවිසෙන විනීත රියැදුරන් තෝරා ඔවුන් දිරිමත් කිරීමේ වැඩසටහනක් හෙට (18) සිට කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
Translate »