mediahumanrights.lk

අබා කුමරුගේ ස්වර්ණපාලි සජිතගේ කුමරිය වුණු හැටි

Shiran Viraj
රසිකයෝ කාලයක් බලාගෙන හිටපු සජිතගේ ‘ස්වර්ණපාලි’ එළියට ඇවිත්නේ? ඔව්. මම යූ ටියුබ් එකෙන් තමයි මුලින්ම ගීතය රිලීස් කළේ. දින පහක් ඇතුළත ට්‍රෙන්ඩින් නම්බර් 1 වීඩියෝ...

පලස්තීන නේවාසික ගොඩනැගිල්ලක් විනාශ කරයි

Shiran Viraj
නැගෙනහිර ජෙරුසුලමේ පිහිටි පලස්තීන නේවාසික ගොඩනැගිල්ලක් ඊශ්‍රායල හමුදාව විසින් විනාශ කර තිබේ. බලපත්‍ර නොමැතිව ඉදිරි කරන ලද වෙස් බැග් ගම්මානයේ නේවාසික ගොඩනැගිල්ලක් මෙලෙස බැකෝ යන්ත්‍ර...

නීති විරෝධීව පස් කපා ප්‍රවාහනය කළ 8ක් දැලේ

Shiran Viraj
රුවන්වැල්ල, ගෝණගල්දෙණිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පස් කපමින් ප්‍රවාහනය කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත...

ක්‍රිකට් බලධාරීන් චරිත් යළිත් කැඳවයි

Shiran Viraj
එළැබෙන ශී‍්‍ර ලංකා එ් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශී‍්‍ර ලංකා’ එ්’ කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක පත්කර තිබෙනවා. චරිත් සේනානායක කලක් ශී‍්‍ර ලංකා...

අද ජනපති ජගත් මහා මණ්ඩලය අමතයි

Shiran Viraj
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී අද (19) ආරම්භ වනවා. මෙවර එහි තේමාව වන්නේ “ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට...

බිරිද ඩිසයින් කරන සාරි විකුණන්න අමිල තැනක්‌ හොයනවා…

Shiran Viraj
පුංචි තිරයේ කඩවසම් පෙම්වතා ඔහු. ඔහු පුංචි තිරයට අලුත් සුන්දර මුහුණු රාශියක්‌ එක්‌ කළ නිහතමානි රංගන ශිල්පියෙක්‌. ක්‌ෂේත්‍රයේ කවුරුත් දන්නා නිසා මිසක්‌ ඔහු හඳුන්වා දුන්...

ඉන්දීය ජයෙන් ඔස්ට්‍රේලියාව හඬා වැටේ

Shiran Viraj
සංචාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග ඊයේ (17) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 26 ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගය...

අමෙරිකාවට තවත් ඛේදවාචකයක් කඩා වැදීමට යයි

Shiran Viraj
ප‍්‍රබල අ(ර්)මා සුළිකුණාටුවෙන් පසුව තවත් එවැනිම ප‍්‍රබල සුළිකුණාටුවකින් අමෙරිකාවට බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම සුළිකුණාටුව නම් කර ඇත්තේ මරියා නමින්. එය අ(ර්)මා සුළිකුණාටුව තරම් ප‍්‍රබල...

වංචාකාරයන්ට දඬුවම් දෙනතුරු ලංවීම වර්ජනයේ

Shiran Viraj
කුමන වරප්‍රසාද ලබා දෙන බවට ප්‍රකාශ කළ ද විදුලි බල මණ්ඩලයේ සිදුව ඇති වංචාවට අදාල වගකිව යුත්තන්ට එරහිව  දඬුවම් කරනතුරු  තමන් යලි සේවයට වාර්තා නොකරන...

හොඳ රියැදුරන් සොයා මෙහෙයුමක්

Shiran Viraj
නීතිගරුකව හා විනයගරුකව රිය පදවන රියැදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් අද(18) සිට  කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පැවැසීය. පොලිස්පති පූජිත් ජයසුන්දර...
Translate »