පකිස්ථානයට කඩුලු 7ක ජයක්Shiran Viraj2017-10-19 by Shiran Viraj2017-10-190202 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත් වු තෙවන එක්දින ජාත්‍යන්තර තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය. ඒ අනුව... Read more
රවී ගේ තර්ජනයට ලක්ව රටින් ගිය 'අනිකා' ගේ සමාගමේ සිදුවූ රුපියල් බිලියනයක කොටස් පෙරළියේ ඇත්ත මෙන්නShiran Viraj2017-10-18 by Shiran Viraj2017-10-180210 භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඊයේ (17) දින රැස් වූ අවස්ථාවේ දී එහි නිලධාරීන් විනිසුරු මඩුල්ල... Read more
තරඟය ජය පරාජයෙන් තොරව අවසන්Shiran Viraj2017-10-18 by Shiran Viraj2017-10-180190 අයර්ලන්ත ඒ කණ්ඩායම සහ බංගලාදේශ ඒ කණ්ඩායම අතර පැවති එක්දින ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ. තරඟය බංගලාදේශයේ කොක්ස් බසාර් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. තරඟයේ... Read more
මහලුවිය පමාකර ගන්න ඖෂධීය තෙල් සාත්තුවShiran Viraj2017-10-17 by Shiran Viraj2017-10-170228 මැදි වයස පසු කරමින් මහලු වියට පා තැබීමත් සමඟ බොහෝ උදවිය සිතන්නේ ” අපි දැන් වයසයි, අපිට දැන් ඉස්‌සර වගේ සවි ශක්‌තිය නැහැ”, යනුවෙනි. ළමයින්... Read more
CIC රුපියල් මිලියන 238 කට කෘෂි රසායනික සමාගමක් මිල දී ගනීShiran Viraj2017-10-17 by Shiran Viraj2017-10-170288 පොහොර, රසායනික හා ඖෂධ කර්මාන්තයේ නිරත මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන CIC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් Unipower (පුද්) සමාගමේ 70% ක කොටස් හිමිකාරීත්වය අද (16)... Read more
පාකිස්ථානයට ලකුණු 32ක ජයක්Shiran Viraj2017-10-17 by Shiran Viraj2017-10-170214 ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර අබුඩාබිහිදී ඊයේ (16) පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය පාකිස්ථාන කණ්ඩායම ලකුණු 32න් ජයග්‍රහණය කර තිබෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර... Read more
එන්ට්‍රස්ට් මුදල් ගිලපු හැටි ගිණුම් වාර්තා හෙළි කරයිShiran Viraj2017-10-14 by Shiran Viraj2017-10-140222 රජයේ සුරැකුම්පත් සඳහා ප්‍රාථමික අලෙවිකරුවෙකු වන එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ 2017 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන ඊයේ (12) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත... Read more
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ යෂ්ටිය ශ්‍රී ලංකාවටShiran Viraj2017-10-13 by Shiran Viraj2017-10-130207 ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් හිදී පැවැත්වීමට නියමිත 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සමගාමීව ලොව පුරා පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට රැගෙන යන බ්‍රිතාන්‍ය මහා රැජිනගේ පණිවුඩය රැගත් විශේෂ... Read more
දුමෙන් තොර පරිසරය දිගු කරයි ඔබේ දිවියShiran Viraj2017-10-12 by Shiran Viraj2017-10-120254 දුම්කොළ අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම ලොව ඇති මාරාන්තික රෝග සෑදීමට හේතුවේ. එබැවින් දුම්කොළ නිෂ්පාදන භාවිතා කරන අයගෙන් 50% ක් පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා... Read more
මානසික රෝග හඳුනා ගනිමුShiran Viraj2017-10-10 by Shiran Viraj2017-10-100527 අප ජීවිත කාලයෙන් වැඩි කොටසක් රාජකාරිය කරන ස්‌ථානයේ ගතකිරීමට සිදුවන බව කවුරුත් හොඳින් දන්නා සත්‍යයකි. අප රාජකාරිය කරන ස්‌ථානයේ ගොඩනැඟෙන පරිසරය අප කායික හා මානසික... Read more