mediahumanrights.lk

පෙට්‍රල් හිඟයෙන් සංස්ථාවට වාර්තාගත ලාභයක් !

Shiran Viraj
දින කිහිපයක් පැවැති පෙට්‍රල් හිඟය නිසා ඇතිවූ අධික ඉල්ලූම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව දින හතරක් තුළ රුපියල් ලක්ෂ හාරසිය විසි දෙකක දැවැන්ත ලාභයක් ලබා...

රික්ටර් මාපාංකයේ 7.3ක භූකම්පනයක්-61ක් මරු තුරුළට-300ට තුවාලයි

Shiran Viraj
ඉරාන්-ඉරාක් දේශ  සීමාවේ හට ගත් ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් තවත් 300ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. රික්ටර් මාපාංකයේ 7.3...

බ්‍රහස්පතිට වඩා 13 ගුණයක් විශාල ග්‍රහ ලෝකයක් සොයා ගනී – ග්‍රහලොව අසළ හඳුනා නොගත් තවත් ග්‍රහවස්තුවක්

Shiran Viraj
බ්‍රහස්පති ග්‍රහයා වැනි 13 ගුනයක් විශාල අලුත් ග්‍රහලෝකයක් නාසා ආයතනය සොයාගෙන ඇත. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 22,000ක් දුරින් පිහිටා ඇති මේ ග්‍රහලෝකය OGLE-2016-BLG-1190Lb ලෙස නම්...

ලංකාවේ ආර්ථික ඝාතකයින් ගැන රවී හෙලිකරයි

Shiran Viraj
මෙරට ආර්ථිකය බිද වැටීමට ප්‍රධානතම හේතුව මහ බැංකුව බව හිටපු   අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රීයාකලාපය හේතුවෙන් මෙරට ආර්ථිකය...

හමුදාවෙන් වධහිංසා කළ බවට වන ප්‍රකාශය අසත්‍යක්

Shiran Viraj
මෙරට හමුදා භාරයේ සිටියදී වධහිංසාවට ලක්වූයේ යැයි විදෙස්ගතව සිටින ලාංකිකයන් කිහිපදෙනෙකු කළ බව කියන ප්‍රකාශය, ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත්...

අම්බලන්තොට තරුණයා මිය ගියේ පොලිස් වෙඩි පහරින්! පලා ගිය දෙදෙනාත් බාරවෙයි!

Shiran Viraj
පොලිස් අණ නොතකා ධාවනය වූ කුඩා ලොරි රථයකට අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් අද (11) අළුයම එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් තරුණයකු මියගොස් තිබෙනවා. එම ලොරියේ ගමන් ගත් තෙවත්...

තංගල්ලේදී මුහුදේ දිය නෑමට ගිය ජර්මන් ජාතිකයෙකු මරුට

Shiran Viraj
තංගල්ල, මැඩිල්ල මුහුදු තීරයේදී දියේ ගිලීමෙන් ජර්මන් ජාතිකයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ ඔහු සිය බිරිඳ සමග මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන...

විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ගේ වැඩ තහනම්

Shiran Viraj
සිය රාජකාරී වගකීම් පැහැර හැරීම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී...

95" තවමත් හිඟයි! රට තැන තැන තෙල් හිඟය තවමත්

Shiran Viraj
රටපුරා ඉන්ධන හිගය අද උදැසන හය වනවිට මගහැරි යනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශය විශ්වාසය පළ කලත් ඇතැම් ප‍්‍රදේශවල පිරවුම්හල් අසල තවමත් පෝළිම් පවතින බව නෙත්...

මයික්‍රෝ පිස්තෝලයක් සමග හික්කඩුවේ තරුණයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

Shiran Viraj
හික්කඩුව දී ගිනි අවියක් සමග පුුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 04 ක් සන්තකයේ තිබියදීය. මාර්ග...
Translate »