රජරට රැජිණ පිලී පනී- දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා වෙයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150255 රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රිය පිලී පැනීම හේතුවෙන් මේ වන විට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා කර තිබේ. මාතර සිට වව්නියාව බලා ධාවනය වූ... Read more
නුගේගොඩ අනුලා විදුහල්පතිනියටත් වහාම මාරුවක් – පරීක්ෂණ ක්‍රියාත්මකයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150217 නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට සේවා මාරුවක් ලබා දී තිබෙනවා. ඒ, පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ. අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට... Read more
පාසල් සිසුන්ට තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්යය කිරීමට පියවරShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150203 ඉදිරියේ දී පාසල් විෂය නිර්දේශය සඳහා තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ මහතා ප්‍රකාශ කළේ... Read more
වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවාShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150244 සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා කවුරුත් ගරු සරු කරන ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ටත් දුෂ්ටකමක් කළාද කියලා සමහරු... Read more
මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150292 අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද මම ඔය නම් දෙකටම කැමැතියි. “මුතුකුඩ” ටෙලි නාට්‍ය මේ රටේ ප්‍රේක්ෂකයෝ... Read more
එජාපයෙන් චම්පිකට කැපිල්ලක් – එජාපෙ නාම යෝජනාවෙන් චම්පිකගේ කණ්ඩායම ගෙදර යවන ලකුණුShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150249 ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරන ජාතික හෙළ උරුමයට නාමයෝජනා ලබා දීමේදී අසාධාරණයක් සිදු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව... Read more
පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් 'ලිස්සා ගොස්' දොළොස් දෙනෙකු අනතුරට ලක්වූ හැටිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150205 කටුපොත කඩහපොල ප්‍රදේශයේදී අද(14) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම මාර්ගයේ පොල්පිටිය වැව අසලදී කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර... Read more
රහස්‍යභාවය ආරක්ෂා කිරීම..මූල්‍ය භාවිතය ගැන පරීක්ෂණ – විභාග ලොක්කාව හදිසියේ මාරු කළ හේතුව මෙන්නShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150228 විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර අධ්‍යාපන අමාත්‍යංශය වෙත අනුයුක්ත කර ඇත්තේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දිනවල සිදු කෙරෙන විශේෂ විමර්ශනය අතරතුර බව අධ්‍යාපන අමාත්‍යංශය... Read more
ක්ෂය රෝගය නැති කරන්න පළමු වරට ලොකු වැඩක්Shiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150232 ක්ෂය රෝගය තුරන් කිරිමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය, සංවිධානය කරනු ලබන ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව හෙට (16) ආරම්භවිමට නියමිතව තිබේ. “තිරසර සංවර්ධනය යටතේ ක්ෂය රෝගය... Read more
දුම්රිය පීලි පනියි- උතුරු දුම්රිය ධාවනයට බාධාShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150228 ම්රිය පීලි පැනිමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ. දුම්රිය මූලස්ථානය ප්‍රකාශ කළේ ඊයේ(14) රාත්‍රී 08.45ට පමණ රජරට රැජින දුම්රිය පරසන්ගස්වැව... Read more