ලංකාවේ වෛද්‍යවරයෙක් වෙන්න ඕන අවම සුදුසුකම මෙන්න.Shiran Viraj2017-12-13 by Shiran Viraj2017-12-130250 සයිටම් ප්‍රශ්නයත් එක්ක අාපු තවත් ප්‍රශ්නයක් තමයි වෛද්‍යවරයෙක් වෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද කියලා. සමහරු කිව්වා උසස් පෙළට S3 ක් තිබ්බා නම් අැති කියලා. සමහරු... Read more
තුල්සි, උළුහාල්වලින් හදන බෙහෙත් දියවැඩියාවට හරිම ගුණයිShiran Viraj2017-12-11 by Shiran Viraj2017-12-110511 ඔබගේ පාරම්පරික ප්‍රතිකාර ක්‍රමය තුළ තිබෙන දියවැඩියාව සුව කරන ශාකසාර ඖෂධ ගැන පසුගිය සතියේදී සාකච්ඡා කළා. එහිදී ඔබ හෙළි කළා නෙල්ලි පදනම් කරගත් ඖෂධ මගින්... Read more
එළවළු පලතුරු බහුල ආහාර වේලකින් අධි රුධිර පීඩනය පහළටShiran Viraj2017-12-04 by Shiran Viraj2017-12-040271 මෙම අධ්‍යයනයෙන් රෝගීන්ට ලබාදිය හැකි වැදගත්ම පණිවිඩය වනුයේ අඩු ලුණු සහිත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමෙන් ඔවුනට දිගු කලක් තම දිවිය පවත්වාගෙන යා හැකි බවයි... Read more
ජීවිත දහස් ගණනකට මහා විනාශයක්ද? මීතොටමල්ල කසල කන්ද නැවතත් නායයයිද?Shiran Viraj2017-11-27 by Shiran Viraj2017-11-270190 කොලොන්නාව මීතොටමුල්ල කසලකන්ද නායගියේ පසුගිය අප්රේීල් 14 වනදායි. මේවන විට එම සිද්ධිය සිදුවී මාස 07ක් ගතවී අවසන්. 33 දෙනෙකුට දිවි අහිමි කරමින් මේ ඛේදවාචකය සිදුවූ... Read more
IGP පූජිත – DIG ලාගේ ෆෝන් ටැප් කරලා! – ජනපතිගේ ආරක්ෂාවටත් තර්ජනයක්…?Shiran Viraj2017-11-27 by Shiran Viraj2017-11-270252 ... Read more
කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට එරෙහිව වව්නියාව මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් (PHOTOS)Shiran Viraj2017-11-27 by Shiran Viraj2017-11-270246 යාපනය සරසවියේ වව්නියාව මණ්ඩපයේ දමිළ සිසුන් පිරිසක් පම්පමඩුව නේවාසිකාගාරයන්හි සිට ඊයේ (26) රාත්‍රියේ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමක් හේතුවෙන් සිංහල සිසුන් එයට විරෝධය පෑමත් සමග දෙපිරිස... Read more
‘‘මම පාරෙ යද්දි කවුද කට්ටියක් මාව අල්ලලා කැලේට විසි කරා‘‘ මහියංගනයේ කැලෑවක් මැද මහළු මවක්..!! පොලිස් නිළධාරියෙක් පිහිට වෙයි. (PHOTO)Shiran Viraj2017-11-27 by Shiran Viraj2017-11-270199 බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ 19 වැනි කිලෝමීටර් කණුවට නුුදුරින් මීටර් පිහිටි මහ වන ලැහැබක අතරමංව සිටි වයෝවෘද්ධ මවක් ප්‍රධාන මාර්ගයට උසුලාගෙන පැමිණ ඇයට ආහාර පාන... Read more
‘‘එයාගේ සීයාගෙ කාලෙලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නෙ‘‘ දින 100 න් රට හදනවා කියපු අය තාම කරලා තියෙන්න වැඩ දෙකයි. නාමල් බලපිටියේදී කියපු දේ.Shiran Viraj2017-11-27 by Shiran Viraj2017-11-270242 මේ රටේ බන්ධනාගාර හැර අනෙක් සියළුම සම්පත් වත්මන් රජය විකුණා දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. රාජපක්ෂලා හිරේ දමන්නට අවශ්‍ය නිසා මෙලෙස බන්ධනාගාර විකුණා... Read more
හිස පසාරු කරගෙන ගිය යකඩ බටය විස්මිත සැත්කමෙන් ඉවත් කල හැටි.Shiran Viraj2017-11-27 by Shiran Viraj2017-11-270233 හදිසි අනතුරු වලින් අපිට වෙන කරදරයකදී ඉක්මනටම ඒ ලෙඩාව ලඟම ඉස්පිරිතාලෙට අරගෙන ගිහින් බේරගන්න තමයි අපි උත්සහ කරන්නේ. ඒ වුනත් ලෙඩාට වෙලා තියෙන අනතුරේ බරපතලකම... Read more
සිය දිවි හානි කරගන්නවාට වඩා ජිවිතේ විඳින්න දේවල් ගොඩක් තියෙනවා – ධනනංජි තාරුකාShiran Viraj2017-11-27 by Shiran Viraj2017-11-270218 ‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටය හරහා මේ දිනවල ඔබට සමීපවන ධනංජි තාරුකා සැබැවින් දක්ෂ නිළියක් යැයි කීම අතිශෝක්තියක් නෙමෙයි. පුංචි තිරය සිනමාව වගේම නිරූපණ ක්ෂේත්‍රයත් ජය... Read more