ශ්‍රීපාදේ එනවා නම් මේ තැන් වලින් නාන්න එපා – පොලිසිය කියයිShiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180241 ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමේදි කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලින් දියනෑම සිදු නොකරන ලෙසට පොලිසියෙන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ශ්‍රි පාද වන්දනාවේ හැටන් මාර්ගයෙ ඔස්සේ පැමිණීමේදි කාසල්රි... Read more
ලංකාව පරදා ඉන්දියාව බිහි කළ අලුත්ම ක්‍රිකට් වාර්තාවShiran Viraj2017-12-18 by Shiran Viraj2017-12-180185 ශ‍්‍රී ලංකාව සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලිය ජයගැනීමත් සමග ක‍්‍රිකට් වාර්තාවක් බිහි කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, අඛණ්ඩව වැඩිම තරගාවලි සංඛ්‍යාවක් ජයගත් ලොව... Read more
සියලු විභාග සඳහා සිසුන්ට එකම විභාග අංකයක් ලබාදීමේ වැඩපිළිවෙලක්Shiran Viraj2017-12-17 by Shiran Viraj2017-12-170221 ජාතික මට්ටමේ සෑම විභාගයක් සඳහා ම සිසුවෙකුට පොදු විභාග අංකයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ, විභාග සම්බන්ධයෙන් පැන නගින ගැටලු නිරාකණය කිරීම සඳහා... Read more
වසර 500 ක් පැරණි කයිට්ස් ලන්දේසි කොටුව සංරක්ෂණය ඇරඹෙයිShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160265 වසර 500ක් පමණ පැරණි කයිට්ස් බලකොටුව සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ, සඳහා විශේෂ කණ්ඩායමක් මේ දිනවල කයිට්ස් දුපතට යොමුකර ඇති බව පුරාවිද්‍යා... Read more
චීනයේ සුපර් මෑන් – තට්ටු 62කින් බිමට උස් ගොඩනැගිලිවල සිට වැඩ පෙන්වූ චීන ජාතිකයාට තත්පරයක වැරදීමකින් දිවි අහිමි වෙයිShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160219 උස් ගොඩනැගිලි තරණය කර ඒවායේ සිට භයානක දර්ශන පෙන්වීමට ප්‍රසිද්ධියට පත්ව සිටි චීන ජාතිකයෙක් මහල් 62කින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලේ බිමට වැටි ජිවීතක්ෂයට පත්වූ අවාසනාවන්ත... Read more
රුසියාවේ හිටපු ආර්ථීක ඇමතිට අධිකරණය දුන් දඬුවමShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160182 රුසියාවේ හිටපු ආර්ථීක කටයුතු අමාත්‍ය ඇලේකසෙයි උල්යු කායෙව්ට මොස්කව් අධිකරණයක් මගින් 8 වසරක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ, අල්ලස් චෝදනාවකට වරදකරු කරමින්. රුසියාවේ මෑත... Read more
එජාපය ගමේ බලය අල්ලන හැටි ඇමති චන්ද්‍රානි කියයිShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160203 රටේ බලය ලබාගත් ආකාරයට ගමේ බලයද එක්සත් ජාතික පක්ෂය වෙත ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසයි.... Read more
පරීක්ෂණ වලින් පසු අවතැන්වූවන් නැවත පදිංචි කරීම් ආරම්භ කරයිShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160193 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයය මගින් සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණ වලින් අනතුරුව, ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. රත්නපුර, ගාල්ල හා කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර... Read more
ජී.එල්ටත් නීතිය උගන්වන්න සූදානම් වන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් සිරිකොතට එන ලෙසට ඒකාබද්ධ විපක්ෂයට ඇරයුමක්Shiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160186 පළාත් පාලන ආයතන කිහිපයක නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නමුත්... Read more
දුමිරිය පාලනාධිකාරිය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරයිShiran Viraj2017-12-16 by Shiran Viraj2017-12-160201 දුම්රිය රියදුරන්ට සහ දුම්රිය එන්ජින් සහායකවරුන්ට පාලනාධිකාරිය දෙයාකාරයකට සළකන බවට දුම්රිය රියදුරන්ගේ සංගමය යළි චෝදනා එල්ල කරනවා. එහි ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ දුම්රිය ධාවනාගාරය තුළ... Read more