රන්ටැඹේ වාන් මට්ටමට ඇවිත්Shiran Viraj2017-12-21 by Shiran Viraj2017-12-210220 අද (21) දිනයේද ප‍්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ වායුගෝලයේ පවතින තරංගකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා අහස... Read more
පළමු විස්සයි විස්ස ජයගන්න කාසියේ වාසිය ඉන්දියාවට දීලා පිටියට ආපු අපේ කොල්ලන්ට වෙච්ච දේ මෙන්නShiran Viraj2017-12-20 by Shiran Viraj2017-12-200210 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස පළමු තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 181ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව... Read more
මෙවර සා.පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයෙන් දරුවන්ට අසාධාරණයක් වෙලාShiran Viraj2017-12-20 by Shiran Viraj2017-12-200286 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රය හරහා සිසුන්ට විශාල අසාධාරණයක් සිදුව ඇති බව හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන... Read more
අධිවේගයට සරු කාලයක්Shiran Viraj2017-12-20 by Shiran Viraj2017-12-200199 වසර අවසානයේ සහ උත්සව සමය හේතුවෙන් මේ දිනවල අධිවේගී මාර්ග භාවිතය ඉහළ ගොස් තිබෙනවා. පසුගිය 15 වනදා සිට මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි අධිවේගී මාර්ග... Read more
මැතිවරණ සමයේ කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ගැන පොතක්Shiran Viraj2017-12-20 by Shiran Viraj2017-12-200205 මැතිවරණ සමය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ රචිත මාර්ගෝපදේශ සංග‍්‍රහයක් පොලිස් මූලස්ථානයේ දී එළිදක්වා තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, මැතිවරණ... Read more
නරක් වූ එළවලු දඹුල්ලෙන් පිටවෙන හැටිShiran Viraj2017-12-20 by Shiran Viraj2017-12-200263 විදෙස් රටවලින් ආනයනය කරන ලද නරක් වූ අර්තාපල් සහ ලොකු ළුෑණු දේශීය වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳ දඹුල්ලෙන් තොරතුරු වාර්තා වනවා. ඒවා උත්සව සමය ඉලක්ක... Read more
"මම ඇඟ හදාගන්න පටන්ගත්තේ කුලී වැඩ කරලා ලැබුන සල්ලි වලින්."ලොවම දිනූ ආසියාවේ කළු සිංහයා කඳුළු සලමින් කියූ කතාවShiran Viraj2017-12-20 by Shiran Viraj2017-12-200239 ලෝකයම හෙල්ලූ අාසියාවේ කලු සිංහයා තමයි ලූෂන් පුෂ්පරාජ්. පහුගියදා තිබ්බ මිස්ටර් අැට්ලස් ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේ 4 වෙනි තැන දිනාගන්න ලූෂන්ට පුළුවන් වුනා. ඉතින්... Read more
අද තරගයේදී ඉන්දීය පිළේ වෙනසක්Shiran Viraj2017-12-20 by Shiran Viraj2017-12-200197 ශ‍්‍රී ලංකාව සමග අද (20) පැවැත්වෙන පන්දුවාර 20 පළමු ක‍්‍රිකට් තරගයේදී නවක ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකුට ඉන්දීය කණ්ඩායමේ අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තා වනවා. ජේදව් උනඞ්කාට්, මොහොමඩ් සිරාජ්,... Read more
ඉහළ කොත්මලේ වාන් දොරටු 3ක් විවෘත කරයිShiran Viraj2017-12-20 by Shiran Viraj2017-12-200215 මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම ඉහළ කොත්මලේ ජලාශයේ අද (20) වාන් දොරටු තුනක් විවෘත කර තිබේ. ඇදහැලෙන අධික වර්ෂාවත් සමගම සෙසු... Read more
පරිසර සභාවේ 13 වන සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන්Shiran Viraj2017-12-20 by Shiran Viraj2017-12-200218 පරිසර සභාවේ 13 වන සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ මධ්‍යම පරිසර අධිකාරි ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්... Read more