මෝටර් රථය ඇලට පෙරළෙයි! මව පියා මරුට දරුවෙක් අතුරුදන්!Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230196 මහියංගණය මාපාකඩ ප‍්‍රදේශයේ දී මෝටර් රථයක් ඇළකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබෙනවා. ඔවුන්ගේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු අතුරුදන් වී සිටින බවයි නෙත්... Read more
එල්.ටී.ටී.ඊ සොහොන් කොත් ප්‍රතිසංස්කරණයට රුපියල් ලක්ෂ හතලිහක්Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230214 කිලිනොච්චියේ කනකපුරම් හි එල්.ටී.ටී.ඊ සොහොන් කොත් 97ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් රුපියල් ලක්ෂ හතලිහක මුදල් ප්‍රතිපාදන ලබා දී... Read more
සා.පෙළ සිසුන්ට හැඳුනුම්පත් ගන්න සුහුරුපාය සෙනසුරාදාත් විවෘතයිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230273 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම හා ඒ සම්බන්ධ විවිධ සේවාවන් සඳහා බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන... Read more
“රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොව නිර්මල බුදු දහමෙනුයි” – රෙජිනෝල්ඩ්Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230226 වර්තමානයේ රට තුල පවතින ජාතික අසමඟිය හා සහජීවනයෙන් යුතු රටක් හා ජාතියක් ලෙස සමඟි කළ හැක්කේ බුදු දහම තුල ඇති හික්මීම, ඉවසීම, දයාව හා කරුණාව... Read more
යුද පීඩිතයන්ට සාධාරණයක් ඉටු නොවුන බව ආණ්ඩුව පිළිගනීShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230214 යුද්ධයෙන් පීඩාවට පත්වූවන් සඳහා යුක්තිය ඉටු කිරීමේදී ප්‍රමාදයක් සිදුවන බවට ජගත් කොමිසම ඇතුළු මානව හිමිකම් සංවිධාන ද, දෙමළ ප්‍රජාවද නගන චෝදනාවේ සත්‍යයක් ඇති බව ශ්‍රී... Read more
“රාජිතගේ දැනුම බිංදුවයි“ බැඳුම්කරය ගැන රාජිතට පැහැදිලි කරන්න කිව්වොත් වෙන දේ ගැන බන්දුල කියයිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230180 රාජිත සේනාරත්න අමාත්‍යවරයාට බැඳුම්කරය ගැන විෂයානුබද්ධ දැනුම අංශු මාත්‍රයක්වත් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස්... Read more
එකක් සීයයි..! කලක් තිස්සේ පාසල් දරුවන් ඉලක්ක කරගෙන වෙනස් විදියට කරපු බිස්නස් එකක්.Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230260 අපේ රටේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ව නොමගට ගැනීමට බොහෝි පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. පසුගිය කාලය පුරාවටම විවිධ දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් අසල මත්ද්‍රව්‍ය... Read more
රනිල් වික්‍රමසිහ සහ නරේන්ද්‍ර මෝධි හමුවෙයිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230250 ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මීට සුළු මොහොතකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි හමු වී තිබේ. ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ අද... Read more
ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230207 ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අද (23) කථානායකවරයාට භාර දී තිබේ. මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඊට අත්සන් තබා ඇති බව වාර්තා වේ. දිවා... Read more
ශ්‍රී ලංකා පිළට අලුත් නායකයෙක්…? හතුරුසිංහ සමග සාකච්චා කරන්නත් නියමිතයි. 2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන එන අලුත් නායකයා කවුද..?Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230224 ශ්‍රී ලංකා එක්‌දින පිලට අලුත් නායකයෙක් එකතු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව එම පත්කිරීම් එළඹෙන 30 වෙනිදා සිදුකිරීමටයි... Read more