දවසකට යාලට ඇතුළුව ජීප් ගණන වැඩි කෙරෙයිShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050191 යාල අභයභූමියට දෛනිකව ඇතුල් කෙරෙන සෆාරි ජීප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීරගේ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් ඊට... Read more
රාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියටShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050217 කොළඹ පවතින මාර්ග තඳබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම ලබන 08 වනදා විවෘත කිරිමට නියමිතව තිබේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන... Read more
රාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියටShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050186 කොළඹ පවතින මාර්ග තඳබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම ලබන 08 වනදා විවෘත කිරිමට නියමිතව තිබේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන... Read more
මහින්ද ගෙන් 'චැලේන්ජ්' එකක් : 'මගේ කාලයේ බැඳුම්කර සොයන්නShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050212 තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” පුවත්පතට පවසා ඇත. 2008 වසරේ... Read more
තැපැල් ඡන්දයට අමතර දින දෙකක්Shiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050223 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 25 සහ 26 යන දින දෙකට අමතරව තවත් දින 02ක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ... Read more
විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050232 පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයැදුම් පත ඇතුළත් අත්පොත අද නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම... Read more
ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!Shiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040201 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට... Read more
රිශාඩ් මෙගා සතොසක් වැලිසර අරියිShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040188 සතොස අළෙවිසැල් ජාලයේ පළමු වන මෙගා අළෙවි සැල හෙට (05) වැලිසර දී විවෘත කිරීමට නියමිතය. එම වෙළෙඳ සැල විවෘත කිරීමේ අවස්ථාවටඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා... Read more
ටජ් මහලේ ලොකු වෙනසක් අද සිට..සංචාරකයින්ට විශාල බලපෑමක් එල්ල වෙයි.Shiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040194 බොහෝ දෙනාගේ සංචාරක ආකර්ෂණයට ලක් වූ ටජ්මහල නරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සීමා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.ඒ අනුව දේශීය සංචාරකයින් 40,000 ට දෛනිකව... Read more
තැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙටShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040185 තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (05) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. විධිමත් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් නොකිරීමට එරෙහිව ලබන 10 වනදා... Read more