හමුදා සෙට් එකක් හෙදිය දූෂණය කරයි – වෛද්‍යවරයා අත්අඩංගුවටShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120335 කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණය කළ බව කියන යුධ හමුදා රෝහලේ කපිතාන් නිලයක් දරන වෛද්‍යවරයෙක් සහ යුධ හමුදා ලාන්ස් කෝප්‍රල් නිලයක් දරන... Read more
පුංචි ඡන්දයෙන් තේරීපත්වූ වන්ට කථානායකගෙන් උපදෙසක්Shiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120247 පළාත් පාලන මැතිවරණ නිදහස් හා සාධාරණ සාමකාමී මෙන්ම ආදර්ශමත් අයුරින් පැවැත්වීමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලද ජයග්‍රහණයක් බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබේ. මෙවර මැතිවරණය,... Read more
මැතිවරණ කොමිසම තවත් කල් ඉල්ලයිShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120192 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ජයග‍්‍රහණය ලැබූ සභිකයින්ගේ නාම ලේඛණය සැකසීම තවදුරටත් ප‍්‍රමාද වන බව මැතිවරණ කොමිසම පවසනවා. මෙවර ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 239කට... Read more
මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයිShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120201 ප‍්‍රතිඵල නිකුත් වීම අවසන් වීමත් සමග රටේම සාමකාමී තත්ත්වයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා. අද (12) පෙරවරුවේ නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස්... Read more
මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්Shiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120199 මෙරට පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිංහල බහුතරයක් ඇති ප්‍රදේශවලින් දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති... Read more
'ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා' – ජවිපෙShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120197 ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබෙන බව මෙම මැතිවරණයේ ප්‍රතිඵලය තුළ ඉතා හොඳින් පෙන්නුම් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක... Read more
පොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්නShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120222 පෙරේදා (10 ) පැවති 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ. කොට්ඨාශ ක්‍රමය අනුව පවත්වන ලද මැතිවණයේදී පොදුජන... Read more
ගෝඨාභය එයිShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120184 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඔහු අමෙරිකාවේ සිට මෙලෙස පැමිණි බවයි. එමිරේට්ස් ගුවන් සේවයට... Read more
රජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්Shiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120202 එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා 30 වන වතාවටත් මෙවර අන්ත පරාජයක් ලැබූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ප‍්‍රබලම දේශපාලන පක්ෂ 3ක්... Read more
මහ මැතිවරණයක් ඉල්ලා සටන් කරනවා – මහින්දShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120190 පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක්... Read more