"අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ" – චමල්Shiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140200 වසර දෙකක් කල් ගන්නේ නැතිව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වා ජනතා කැමැත්තට ගරු කරන්නට මේ ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු කථානායක චමල්... Read more
පාර්ලිමේන්තුව විසුරුවනවට අකමැති විශේෂ හේතුවක් මෙන්නShiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140212 පාර්ලිමේන්තුව අතරමග විසුරුවා නොහැර වසර 05 ක කාලය අඛණ්ඩව පවත්වාගෙන යාමට පසුපෙළ මන්තී‍්‍රවරුන් උත්සහ දරමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වසර 05කට පෙර... Read more
පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේShiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140224 පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය පවසයි. එහි ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ,... Read more
අධිවේගයේ වේගයෙන් ගියොත් අද සිට වැඩ වරදීShiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140191 අධිවේගී මාර්ගවල වේග සීමා උල්ලංඝනය කරන වාහන පරීක්ෂා කිරීම සඳහා නව වේග මාපක පද්ධතය අද සිට ක්‍රියාත්මක බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධිවේගී මාර්ග... Read more
දැනෙන වෙනසක්": අවසන් තීරණය අදShiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140198 පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගත වී තිබෙන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අද (පෙබරවාරි 14) පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හමුවීමට... Read more
ඒකාබද්ධ විපක්ෂය රැස්වී මහින්දට දුන් බලයShiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140178 ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමක් ඊයේ (13) රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට එක්වී තිබෙනවා.... Read more
ජවිපෙ නිහඬව ඉන්න තීරණය කරයිShiran Viraj2018-02-13 by Shiran Viraj2018-02-130239 කිසියම් කණ්ඩායමකට සියයට 50ක සභික ධූර සංඛ්‍යාවක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීමද ප‍්‍රබල බලපෑමක් ඇති කරනු ඇතැයි විචාරකයන් පවසනවා. කෙසේවෙතත්... Read more
නිවාස කිහිපයකට හානි කරමින් මුලතිව් හීදි RPG උණ්ඩයක් පුපුරයිShiran Viraj2018-02-13 by Shiran Viraj2018-02-130214 මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රාදේශයේදී ඊයේ (12) රාත්‍රියේ RPG වර්ගයේ උණ්ඩයක් පුපුරා ගොස් තිබෙනවා. කසල ගොඩකට ගිනි තැබීමෙන් එහි තිබූ මෙම උණ්ඩය පුපුරා ගොස් ඇති බවයි වාර්තා... Read more
රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවාShiran Viraj2018-02-13 by Shiran Viraj2018-02-130265 රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා යැයි කතානායක කරූ ජයසූරිය මහතා නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා කැපවූ සැම පැසසුමට ලක්කරමින් කියා සිටියි.... Read more
රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්නShiran Viraj2018-02-13 by Shiran Viraj2018-02-130174 රජය ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා පැවසීය. කෙසේ... Read more